අඩු කුලේ පර හැත්ත | කුල සහ ගතිගුණ…

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    මොකද කියන්නෙ... වැලිකඩ අපරාධකාරයො, දූශකයන්ගෙ නම් ලිස්ට් එකක් අරන් බැලුවොත් ඔය අඩු කුලෙ නම් ටික දැනගන්න පුලුවන් වෙයි නේද.... මොකද රදළ ගොඉගම් කවුරුත් එහෙ නෑනී
     
    • Like
    Reactions: I love JS

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,409
    113
    උන් ඔක්කොම අඩු කුලේ උන්

    එතකොට සබරගමු සමන් දේවාලේ හිටපු බස්නායක නිලමේ ඇන්ටන් ජයසුරිය මොන
    කුලේද බන් ?
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    අපි හැමොගේම ඇගේ දුවන්නේ රතු පාට ලේ. ඇයි අපි කුල බේද හොයන්නේ.අටලෝදහම අපි හැමෝටම පොදුයි.එකිනේකාට ගරූ කරනවානම් ඔය කුල ‍බේද වැදගත් නෑ!!!!
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    මට නම් කියන්න තියෙන්න‍ෙ මෙච්චරයි ඔය අඩු කුළේ එවුන කොච්චර කිව්වත් උන්ගෙ පදු ගති තමයි තියෙන්නෙ
    වැඩ කරන තැන එවුන් ටිකක් ඉන්නව අපෝ පුදුම චාටර්.
    අපේ එකකේ ඉන්නව උෘට වයස 20එකෙක් උ ඉඩම් වලට එහෙම මැරනේන යනව මහ කාලකන්නි
    මම නම් කියන්න උඹල බදිනවනම් හොදට කුල හොයල බැදපල්ල
    කොච්ච උනත් අඩු කුලේ උනත් සිරා පොරවල් ඉන්නව හැබැයි ඉතින් ලේසියට සෙට් වෙන්නෙ නෑ එහෙමම එවුන්
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර

    අන්න එකයි මාත් කියන්නේ මේ අඩු කුලේ උන්ට ඇත්ත කිව්වම් මල පනිනවනේ :frown: ඊට පස්සේ අම්ම ඇදල බැනල උන්ගේ සක්කිලි කම උන්ම ප්‍රදර්ශනය කරනවා :lol::lol: .. පව් දුකත් හිතෙනවා :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉස්සර නම් අපේ කුලේ .. දැන් ඉන්නේ නම් පද්දෝයි බෙරවයෝයි රෝදියෝයි නේ :angry:
    ඉතින් හාමු උඹ අඩුකුලේ උන්ගෙ අඩුකුලේ බෙහෙත් නොගෙන ඉඳපන්කො :rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපි අඩු කුලේ උන්ගෙන් බෙහෙත් ගන්නේ නෑ මිනිහෝ උබල වගේ :rolleyes:
    ඉස්පිරිතාලෙට ගියාමත් කුලේ බලනවද මිනිහො :oo:කුල සද්ද දාන්න යන්න එපා නර්ස් නෝනලා ගහයි ඉන්ජෙක්ෂන් එක බොගේ පුකට
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඉස්පිරිතාලෙට ගියාමත් කුලේ බලනවද මිනිහො :oo:කුල සද්ද දාන්න යන්න එපා නර්ස් නෝනලා ගහයි ඉන්ජෙක්ෂන් එක බොගේ පුකට

    අපි උබල වගේ gov ඒවාට යන්නේ කියල හිතුවද මිනිහෝ එහෙම වෙන්න අපිට :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මට නම් කියන්න තියෙන්න‍ෙ මෙච්චරයි ඔය අඩු කුළේ එවුන කොච්චර කිව්වත් උන්ගෙ පදු ගති තමයි තියෙන්නෙ
    වැඩ කරන තැන එවුන් ටිකක් ඉන්නව අපෝ පුදුම චාටර්.
    අපේ එකකේ ඉන්නව උෘට වයස 20එකෙක් උ ඉඩම් වලට එහෙම මැරනේන යනව මහ කාලකන්නි
    මම නම් කියන්න උඹල බදිනවනම් හොදට කුල හොයල බැදපල්ල
    කොච්ච උනත් අඩු කුලේ උනත් සිරා පොරවල් ඉන්නව හැබැයි ඉතින් ලේසියට සෙට් වෙන්නෙ නෑ එහෙමම එවුන්

    api govigama. amma kiyala thinne marry karana kella mona kule unath awlak na. muslim, tamil nathuwa ona ekak. ona jathiyaka.