අඩු කුලේ වගේ නැද්ද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    images (2).jpeg

    අලුතෙන් province එක නැතුව එන vehicle number plate දකිද්දී අඩු කුලේ ෆීලින් එකක් එනවනේ.
    බෙහෙතක් ගන්න වෙයිද
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    එකම රටක් බොල දැන් තියෙන්නේ.
    දකුන නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවණේ
     
    • Love
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    අඩේ සිරාවට ඔහොමද එන්නේ? 🤷‍♂️ හැබැයි combinations ගොඩක් තියෙනවා. ඔය ක්‍රමේ හොඳයි.
     
    • Like
    Reactions: NRTG

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඔව්, අකුරු 3ක් නැති නම්බර් ප්ලේට් පට්ට කැතයි. හන්දියෙ ස්ටිකර් ශොප් එකෙන් ගහපුව වගේ.
     
    • Like
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    View attachment 243986
    අලුතෙන් province එක නැතුව එන vehicle number plate දකිද්දී අඩු කුලේ ෆීලින් එකක් එනවනේ.
    බෙහෙතක් ගන්න වෙයිද
    අර සමහ්‍ර රටවල්වල වගේ අපිට කැමති නම්බර් එකක් ගන්න තිබ්බනම් මරු නේද බන්..
     
    • Like
    Reactions: Ysa Karu and NRTG