අඩු කුලේ සින්හලු අහුවෙච්ච තව Scam එකක් - SS Foot ball

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    මෙක නම් වැඩිය වෙන්න Famous කලින් කට්ටියටම සොට් එක දීලා

    Ss football නමින් ගියපු තවත් scam එකක් ඊයෙ lept una,
    අපේ මිනිස්සු හරි පවු
    😪
    (ෆක තමා පව්. ඔහොම තමයි වෙන්න ඕනෙ)

    340946763-216450441002380-9089146154406815313-n.jpg


    එක පොන්සියෙක් ලක්ශ 25 ක ඩොලර් දාල. තව කයියත් ගහනවා. උගෙ ගේම ඌ ගහනවලු



    SS football නමැති පිරමීඩාකාර ජාවාරම් ආයතනය ගැන පැමිණිලි කිරීම සම්බන්දවයි...
    ඉහත නම් සදහන් ආයතනය මේ වන විට අහිංසක මිනිස්සු නොමග යවා විශාල මුදලක් වංචා කර ඇත.
    R.ඩිලුක් නිලංග වන මාද ලංකාවේ වලංගු මුදලින් රුපියල් ලක්ශ 15ක මුදලක් තැන්පත කර කිසිදු මුදලක් ආපසු ලබා නොගෙන මෙයට හසු විය.

    මා මුදල් තැන්පත් කරන ලද්දේ cripto නැමැති විද්‍යුත් මුදල් ඒකකයෙන් බයිනෑන්ස් හරහාය.
    නමුත් 2023 04 12 වන දින මා හට දැන ගැනීමට ලැබුනු පරිදි මෙය ජාවරම් ආයතනයක් බව ප්‍රකාශ විය.
    මෙම ආයතනය විදේශ ආයතනයක් බව අප හට හදුන්වා දුන් අතර, එය මෙහෙයවන්නන් අනුවර්ත නාම වලින් පෙනී සිටි අතර ඉන් නම් කීපයක් පහත සදහන් කරමි. විදේශීය පුද්ගලයන් ලෙස
    01) සමන්තා
    02) ඇලෙක්සැන්ඩ්‍රා
    03) ඩයනා
    04) සෝබියා
    05) අනීසා

    ලාංකිකයන් ලෙස ,
    01 ) සොලමන් ෆොන්සේකා
    02 ) සදුන් අතුකෝරල
    03 ) බිලී

    තවද මෙම ss football යෙදවුම තුලම බැංකු ගිනුම් දෙකක් ද සදහන් වී ඇති අතර ක්‍රිප්ටෝ වලට අමතරව රුපියල් වලින් ද මුදල් තැන්පත් කිරීමේ පහසුකමක් ඇත.
    ඒ නිසා එම ගිනුම් අංක දෙක සහ ඊට අදාල විස්තර පහතින් සදහන් කරන අතර ඒ ඔස්සෙ හෝ ගොස් මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව කල වංචනිකයන් නීතියේ රැහැනට කොටු කර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි ..
    01)Ac number:097020305237 Name:NG Kumara Bank: HNB Brantch:Mutwal097
    02)Ac number :046020337678 Name: Loganathan M Bank: HNB Brantch:Grandpass 046

    වැඩි විස්තර - t.me/ @ssfootball123 (අධික ආතල් ගෙන දෙන සුලුයි.)

    image.png
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ආතල් ඔය ගෲප් එකේ වුන් උන්ටම බැන ගන්නවා...සමහරු පුරුද්දකට ස්කැම් වලට අහු වෙන වුන්
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    වැඩක් නෑ බං කතා කරලා. ඕක ඉවර වෙනකොටම ඔය ගෘප් වල ඉන්න එවුන්ම තව තව ඒවයි ලින්ක් දානවා ලොස් වෙච්ච ඒවා අරගන්න මේකට ජොයින් වෙන්න කියලා.
     
    • Haha
    Reactions: NuwanCK

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    01)Ac number:097020305237 Name:NG Kumara Bank: HNB Brantch:Mutwal097
    02)Ac number :046020337678 Name: Loganathan M Bank: HNB Brantch:Grandpass 046

    Bank Acoount deke Branches deka dekka gaman idea eka enawa.
     
    • Like
    Reactions: vishwadt

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    එක අතකට ලක්ෂ දහය පහලව දාන්න තරම් ගොං ගස් නැතිවෙලා යන එකම හොඳයි.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    එක අතකට ලක්ෂ දහය පහලව දාන්න තරම් ගොං ගස් නැතිවෙලා යන එකම හොඳයි.
    ඉක්මනට පොහොසත් වෙන්න නේ ඔනේ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    මුන්ට් ඕවා ෆේස් බුක් ලියනවා නෙවේ පොලිසි හරි සී අයිඩී හරි කම්ප්ලේන් කරන්න තිබ්බේ.
    ගොඩක්ම ඕවා ටික්ටොක් එකෙත් ප්‍රමෝට් කරනවා සමහර එවුන්