මෙක නම් වැඩිය වෙන්න Famous කලින් කට්ටියටම සොට් එක දීලා
Ss football නමින් ගියපු තවත් scam එකක් ඊයෙ lept una,
අපේ මිනිස්සු හරි පවු
(ෆක තමා පව්. ඔහොම තමයි වෙන්න ඕනෙ)
එක පොන්සියෙක් ලක්ශ 25 ක ඩොලර් දාල. තව කයියත් ගහනවා. උගෙ ගේම ඌ ගහනවලු
SS football නමැති පිරමීඩාකාර ජාවාරම් ආයතනය ගැන පැමිණිලි කිරීම සම්බන්දවයි...
ඉහත නම් සදහන් ආයතනය මේ වන විට අහිංසක මිනිස්සු නොමග යවා විශාල මුදලක් වංචා කර ඇත.
R.ඩිලුක් නිලංග වන මාද ලංකාවේ වලංගු මුදලින් රුපියල් ලක්ශ 15ක මුදලක් තැන්පත කර කිසිදු මුදලක් ආපසු ලබා නොගෙන මෙයට හසු විය.
මා මුදල් තැන්පත් කරන ලද්දේ cripto නැමැති විද්‍යුත් මුදල් ඒකකයෙන් බයිනෑන්ස් හරහාය.
නමුත් 2023 04 12 වන දින මා හට දැන ගැනීමට ලැබුනු පරිදි මෙය ජාවරම් ආයතනයක් බව ප්‍රකාශ විය.
මෙම ආයතනය විදේශ ආයතනයක් බව අප හට හදුන්වා දුන් අතර, එය මෙහෙයවන්නන් අනුවර්ත නාම වලින් පෙනී සිටි අතර ඉන් නම් කීපයක් පහත සදහන් කරමි. විදේශීය පුද්ගලයන් ලෙස
01) සමන්තා
02) ඇලෙක්සැන්ඩ්රා
03) ඩයනා
04) සෝබියා
05) අනීසා
ලාංකිකයන් ලෙස ,
01 ) සොලමන් ෆොන්සේකා
02 ) සදුන් අතුකෝරල
03 ) බිලී
තවද මෙම ss football යෙදවුම තුලම බැංකු ගිනුම් දෙකක් ද සදහන් වී ඇති අතර ක්‍රිප්ටෝ වලට අමතරව රුපියල් වලින් ද මුදල් තැන්පත් කිරීමේ පහසුකමක් ඇත.
ඒ නිසා එම ගිනුම් අංක දෙක සහ ඊට අදාල විස්තර පහතින් සදහන් කරන අතර ඒ ඔස්සෙ හෝ ගොස් මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව කල වංචනිකයන් නීතියේ රැහැනට කොටු කර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි ..
01)Ac number:097020305237 Name:NG Kumara Bank: HNB Brantch:Mutwal097
02)Ac number :046020337678 Name: Loganathan M Bank: HNB Brantch:Grandpass 046
වැඩි විස්තර - t.me/ @ssfootball123 (අධික ආතල් ගෙන දෙන සුලුයි.)