අඩු ගාණට ගන්න පුලුවන් මොළේ තියෙන පූසෝ වර්ග මොනාද

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    පූසන්ට මොලේ නෑනේ මහත්තයෝ

    පාරක් දිගේ ඇවිදගෙන ගියා නන් ගෝනියකට පූසෝ හොයාගන්න පුලුවන් දාල ගිය වුන්..මගේ ලගත් බබලා දෙන්නෙක් ඉන්නවා..හොද්ට බලා ගන්නවා නන් එක්කෙනෙක් දෙනන්.
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    මොලේ තියෙන කියලා නෑ සහෝදරයා. ගොඩක් උන්ට තියනවා. විශේෂයෙන්ම පාරේ හැදුන උන්ට හොදට තියනවා හොද බ්‍රීඩ් එක්කට වඩා මගේ අත්දැකීම අනුව. හොදම වැඩේ පාරේ ඉන්න එකෙක්ව ගෙන එක. ලෙඩ එහෙම නැති තරම්.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මොලේ තියෙන කියලා නෑ සහෝදරයා. ගොඩක් උන්ට තියනවා. විශේෂයෙන්ම පාරේ හැදුන උන්ට හොදට තියනවා හොද බ්‍රීඩ් එක්කට වඩා මගේ අත්දැකීම අනුව. හොදම වැඩේ පාරේ ඉන්න එකෙක්ව ගෙන එක. ලෙඩ එහෙම නැති තරම්.
    aththa. ape gedara persian cat kenek hitiya (male) pattama gonek, gahaka naggath watila thuwala karagannava. Thava normal sirilankan breed ekak hitiya (female) oo nam pattama kapati. Oo malu tambala waha tibbama eka peralan kala, aye eka eh widihatama wahala tiyenava
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,911
    2,976
    113
    අහවල් තැන
    1660191789330.png
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මචන් අර කලින් ත්‍රෙඩ් එකේ මම කිව්ව සොයිසා පුසගේ පැටව් හොයාගන්න පුලුවන්වේවි. උ ලඟදි රවුම් ගහපු ගෙවල් වල අනිවා පැටව් ඇති. ඕන නම් කියන්න. මම හොයල දෙන්නම්. කොහොමත් ගෙවල් අයිතිකාරයෝ සොයිසාගේ පැටව් කාටහරි දිගන්න තමයි බලන්නේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,672
    125,332
    113
    දෙහිවල
    අඩුවට කියලා නැහැ.
    එක්කෝ පාරෙන් ඇහිදන් එන එකෙක් නැත්නම් Persian Kitten තමයි 35කට විතර
    උබ ඉතින් සිංහල එහෙම කියලා දීල මොලේ හදලා ගනින්