aththa. ape gedara persian cat kenek hitiya (male) pattama gonek, gahaka naggath watila thuwala karagannava. Thava normal sirilankan breed ekak hitiya (female) oo nam pattama kapati. Oo malu tambala waha tibbama eka peralan kala, aye eka eh widihatama wahala tiyenavaමොලේ තියෙන කියලා නෑ සහෝදරයා. ගොඩක් උන්ට තියනවා. විශේෂයෙන්ම පාරේ හැදුන උන්ට හොදට තියනවා හොද බ්‍රීඩ් එක්කට වඩා මගේ අත්දැකීම අනුව. හොදම වැඩේ පාරේ ඉන්න එකෙක්ව ගෙන එක. ලෙඩ එහෙම නැති තරම්.



