අඩූ ගානට කිවිවෙ? 500ට අඩුවෙන්නන් saline or odicolon :rofl: :P උඹේ කෙල්ල ආස පර්ෆියුමි එක අපිද යකෝ දන්නෙ.. :rofl: හොදම දේ එක්කගෙන ගිහින් අරන්දෙන එක. උඹ අරන්දෙන එකට අකමැතිවෙන්න පුලුවන්. එයාම තෝරගෙන එයාට අවුල් ගියාට අපිට මුකුත් කියන්න බෑ එතකොට...