අඩු ගානකට හොද Perfume එකක්

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    අඩූ ගානට කිවිවෙ? 500ට අඩුවෙන්නන් saline or odicolon :rofl: :P
    උඹේ කෙල්ල ආස පර්ෆියුමි එක අපිද යකෝ දන්නෙ.. :rofl: හොදම දේ එක්කගෙන ගිහින් අරන්දෙන එක. උඹ අරන්දෙන එකට අකමැතිවෙන්න පුලුවන්. එයාම තෝරගෙන එයාට අවුල් ගියාට අපිට මුකුත් කියන්න බෑ එතකොට. :rofl: :rofl: