අඩු ගානකට හොද Phone එකක් ගන්න හොද විකල්පයක් !
සාමාන්‍ය Mobile phone කඩේකින් Singer Or Softlogic Company Warranty දෙනවානම් ඒ Phone එක Singer Softlogic Company වලම විකුණන එකක්මද ? අපි හිතමු Sony C4 phone එක Liberty plaza එකේ greenware phone ෂොප් එකෙන් හරි Ideal shop එකෙන් හරි අපි ටිකක් අඩුවට ගන්නවා. එතකොට අපිට හම්බුවෙන්නේ Singer Company Warranty එකක් නැත්නම් Softlogic Warranty එකක්.එතකොට අපි කෙලින්ම Singer or Softlogic එකෙන් ගන්න Sony C4 එකමද අපිට සාමාන්‍ය Mobile phone ෂොප් එකෙන් හම්බුවෙන්නේ. නැත්නම් Singer, Softlogic Warranty එකක් එක්ක වෙන වෙන බාල Sony C4 එකක් එකක් වෙන්න පුලුවන්ද ? Singer, Softlogic Company warranty එකක් එක්ක කොහොමද සාමාන්‍ය Phone ෂොප් එකකින් Singer, Softlogic shop වල ගානට වඩා අඩුවට දෙන්නේ. Warranty එක Singer or Softlogic එකක් උනත් සාමාන්‍ය ෂොප් එකකින් ගනිද්දී Phone එක බාල එකක් වෙන්න බැරිද ? මොකක්ද මෙතන ඇත්ත කතාව.මොකද Greeware ෂොප් එකේ දෙන Phone එකම Singer ෂොප් එකේ ඊටවඩා ගාන වැඩියි.කොහොමද එහෙම වෙන්නේ. Greenware ල Sony Phone ගන්නේ සින්ගේර් එකෙන් නම් ඒගොල්ලෝ කොහොමද Singer එකට වඩා අඩුවට දෙන්නේ.එහෙම නැත්නම් Singer, Softlogic Company Warranty එකක් දෙන Phone එකක ගාන වෙනස් උනාට කොහෙන් ගත්තත් එකයිද ? මට එක ගැටළුවක්.එළකිරි Phone Expertල ගෙන් උපදෙස් අවශ්‍යයි !!!