අඩු ගානකට හොද Phone එකක් ගන්න හොද විකල්පයක් !

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    අඩු ගානකට හොද Phone එකක් ගන්න හොද විකල්පයක් !

    සාමාන්‍ය Mobile phone කඩේකින් Singer Or Softlogic Company Warranty දෙනවානම් ඒ Phone එක Singer Softlogic Company වලම විකුණන එකක්මද ? අපි හිතමු Sony C4 phone එක Liberty plaza එකේ greenware phone ෂොප් එකෙන් හරි Ideal shop එකෙන් හරි අපි ටිකක් අඩුවට ගන්නවා. එතකොට අපිට හම්බුවෙන්නේ Singer Company Warranty එකක් නැත්නම් Softlogic Warranty එකක්.එතකොට අපි කෙලින්ම Singer or Softlogic එකෙන් ගන්න Sony C4 එකමද අපිට සාමාන්‍ය Mobile phone ෂොප් එකෙන් හම්බුවෙන්නේ. නැත්නම් Singer, Softlogic Warranty එකක් එක්ක වෙන වෙන බාල Sony C4 එකක් එකක් වෙන්න පුලුවන්ද ? Singer, Softlogic Company warranty එකක් එක්ක කොහොමද සාමාන්‍ය Phone ෂොප් එකකින් Singer, Softlogic shop වල ගානට වඩා අඩුවට දෙන්නේ. Warranty එක Singer or Softlogic එකක් උනත් සාමාන්‍ය ෂොප් එකකින් ගනිද්දී Phone එක බාල එකක් වෙන්න බැරිද ? මොකක්ද මෙතන ඇත්ත කතාව.මොකද Greeware ෂොප් එකේ දෙන Phone එකම Singer ෂොප් එකේ ඊටවඩා ගාන වැඩියි.කොහොමද එහෙම වෙන්නේ. Greenware ල Sony Phone ගන්නේ සින්ගේර් එකෙන් නම් ඒගොල්ලෝ කොහොමද Singer එකට වඩා අඩුවට දෙන්නේ.එහෙම නැත්නම් Singer, Softlogic Company Warranty එකක් දෙන Phone එකක ගාන වෙනස් උනාට කොහෙන් ගත්තත් එකයිද ? මට එක ගැටළුවක්.එළකිරි Phone Expertල ගෙන් උපදෙස් අවශ්‍යයි !!!
     
    • Like
    Reactions: tintinonline

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    eBay auction ekkin ganinko used ekk US/Aus walin... munge aspa ganan ne yako...

    Mage ebay suspend wela paypal limite welaane ban. apahu hadanna one hondata apahu kelawenne nathiwenna. ethakan inna ba ikmanata ganna one.. anith eka machan ebay eken phone ekak gennuwahama Viduli sandesha commission eken approval ekak aragena enna onane ban. tikak katta. ekata tax ekakuth gahanawa.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    සමහර වෙලාවට උන් අපිව රවටනවා අපි දෙන්නේ ඔරිජිනල් කම්පැනි වොරන්ටි කියලා.නැත්නම් කියනවා අපේ ලැබෙන අඩු කරලා දෙනවා කියලා.ඕක මන් ෆෝන් විකුණන ගොඩ දෙනෙක් එක්ක ටෝක් කරාම ඔය වගේ උත්තර තමයි අවේ.
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    සමහර වෙලාවට උන් අපිව රවටනවා අපි දෙන්නේ ඔරිජිනල් කම්පැනි වොරන්ටි කියලා.නැත්නම් කියනවා අපේ ලැබෙන අඩු කරලා දෙනවා කියලා.ඕක මන් ෆෝන් විකුණන ගොඩ දෙනෙක් එක්ක ටෝක් කරාම ඔය වගේ උත්තර තමයි අවේ.

    එතකොට මචන් එහෙම Singer company warranty දෙනවා කියන තැන් වල ඇත්තටම දෙන්නේ singer warranty ද කියලා දැනගන්න බැරිද ? උන් කියනවලු නේද warranty claim කරන්න කෙලින්ම singer එකට අරන් යන්න පුළුවන් කියල. ????
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    oka hamotama tiyena prashanyak ban

    oka vene mehemai mcn 4n aka kohomath akai mcn ex:- Sony karane singer ne un discount dena aka aka vidi tiyenawa ban api hithamu phone aka 10000 kiyala un shop valata denawa kali 100 gana akata 7000ta 2 thunak ganna akata 9000ta vage 7000ta gatha un oka 8000ta vikunawa ban gemak nathuwa promo tiyena kaleta un phone 5 k free denawa company aken gana model aka hari vena akak hari athakotath market aka aul venawa

    Gena aka kohomath name aka tiyagana vadiyen vikunane..
     
    • Like
    Reactions: tintinonline

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    company warranty thiyenawanam kisi aulak na ganin..wholesale gaddi shop walata godak aduwen denne..ethakota unta agent ge retail price ekata wada aduwen denna puluwan..
    mama singhagiri stores wala wada karapu hinda dannawa api wholesale dunnu samsung badu ganna ayata apita wada aduwen wikunanne..
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    මම singer Call එකට කරලා ඇහුවහම කිඋව

    Thanks all for replies ! But මචන්ලා මම singer Call එකට කරලා ඇහුවහම කිඋව ඒගොල්ලොන්ගේ Warranty එකක් නම් ඒගොල්ලෝ දෙන Phone එකමතමයි කිඋව සම්මානය Shops වලත් තියෙන්නේ ඒගොල්ලෝ සම්මානය Shops වලට අඩුවට දෙන්න ඒ Sellers ල තොග වශයෙන් ගන්න නිසා කිඋව.පස්සේ මම Phone එකක් ගන්න වගේ ගිහිල්ල Singer Branch එකකිනුත් ඔය විස්තරේ ඇහුව.උනුත් කිවුව දෙකම එකයි කියල හැබැයි උන් මෙන්න මෙහෙම වෙනස් කතාවකුත් කිවුව. singer ල සාමාන්‍ය Shops වලට ඒ Phone එකම අඩුවට දෙන්නේ ඒගොල්ලෝ Phone එකේ Issue එකක් ආවොත් Phone එකට අලුත් Phone එකක් ධෙනවා කිවුව එත් සාමාන්‍ය Shops වලින් Phone එකට Phone එකක් දෙන්නැ කිවුව Faults repair කරලා දෙනවා විතරයි කිවුව.එකයි කිවුව දෙගොල්ලොන්ගේ වෙනස.එකයි කිවුව Singer ල උන්ට අඩුවට දෙන්නෙත් සහ උන් අඩුවට විකුනන්නෙත් කිඋව.ඔය සිද්දි අනුව උඹලට හිතෙන්නේ මොකක්ද මෙතන ඇත්තම කතාව... රිප් දාපල්ලා මචන්ලා.Thanks..!!! :oo::oo::oo::oo:
     
    Last edited: