අඩු ගානට ආරුගම්බේ යමු

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉස්සරහට ගණන් බහී සට සට ගාලා. දුකයි ඉතින් මොනා කරන්නද. ලංකාවෙම හොටේල්වල ගණන් බහින සීන් එකක් තියෙන්නෙ.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,588
    113
    Earth
    ලංකාවෙ ආරක්ෂාව ගැන එච්චරට ශුවර් ඉතිං. ගහනවා කියලා දැන දැනත් මුකුත් නොකර හිටපු එකේ විපාක තමා ඔය
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    නයිස් වෙරි නයිස්
    අලුත් මාලිමා ආණ්ඩුව හෝටල් මිල අඩුකරයි
     
    • Sad
    Reactions: Honda.putha