අඩු පඩියක් සහිත රක්ෂාවක්
මාහට වයස 29 කි , මා ඉතා මෑතකදී Civil Engineering අංශයෙන් උපාධිධාරියෙක් වුණහ.
එහෙත් මාගේ GPA එක ඉතාම පහත් මට්ටමක පවතී (4/7)
.
මාගේ වාසනාවකට මෙන් එක්තරා විශ්වවිද්‍යාලයකින් ඔවුන්ගේ project වැඩ වලට උදව් උපකාර කරන්නෙක් වශයෙන් තෝරාපත් කරගත්හ, මා හට පැවරී ඇති රාජකාරිය නම් ඔවුන් ට අවශ්‍ය උපාංග සෑදීමයි. එහෙත් මාගේ කොන්ත්‍රාත් කාලය සොච්චම් පඩියකට මාස 9 කි , එම වේතනය බසයේ ගමන් කිරීමට තබා වැසිකිලි ගොස් පස්චාත් භාගය සේදීමට වත් මදිය
.
මා තවදුරටත් මෙහි රැඳී සිටිය යුතුද? නෑදෑ හිතමිතුරන් පවසන පරිදි මෙම කොන්ත්‍රාත්තුව බල්ලට දමා මා සාමාන්‍ය වේතනයක් සහිත රැකියාවකට යා යුතුද?
මාහට වයස 29 කි , මා ඉතා මෑතකදී Civil Engineering අංශයෙන් උපාධිධාරියෙක් වුණහ.
එහෙත් මාගේ GPA එක ඉතාම පහත් මට්ටමක පවතී (4/7)
. මාගේ වාසනාවකට මෙන් එක්තරා විශ්වවිද්‍යාලයකින් ඔවුන්ගේ project වැඩ වලට උදව් උපකාර කරන්නෙක් වශයෙන් තෝරාපත් කරගත්හ, මා හට පැවරී ඇති රාජකාරිය නම් ඔවුන් ට අවශ්‍ය උපාංග සෑදීමයි. එහෙත් මාගේ කොන්ත්‍රාත් කාලය සොච්චම් පඩියකට මාස 9 කි , එම වේතනය බසයේ ගමන් කිරීමට තබා වැසිකිලි ගොස් පස්චාත් භාගය සේදීමට වත් මදිය
. මා තවදුරටත් මෙහි රැඳී සිටිය යුතුද? නෑදෑ හිතමිතුරන් පවසන පරිදි මෙම කොන්ත්‍රාත්තුව බල්ලට දමා මා සාමාන්‍ය වේතනයක් සහිත රැකියාවකට යා යුතුද?
Last edited:
.

මම මේ 26දි ජොබ් එක කරන්න වෙන එකට බය වෙලා ඉන්නෙ...