අඩු මිලට පොත්

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    !! විශේෂ අඩු මිලට !!

    මම ගාව තියෙන මේ පොත් ටික විකුණන්න තියෙනවා.
    මිල ගණන් කතා කරගන්න පුළුවන්.
    වැඩිම පොත් ප්‍රමාණයක් මිලදී ගන්න කෙනෙක්ට තවත් විශේෂ වට්ටම් සහිතව අඩු කරලා දෙනවා

    • කහ පාට පිටු තියෙන්නේ 90% පොත් වල
    • ඉතාම හොඳ තත්වයක තියෙනවා පොත්


    COMPLETE SERIES OF SHERLOCK HOLMES : 12 BOOKS BOX SET
    The World of ice and Fire ( illustrated )
    කේජි ජයතිලක මහතා පරිවර්තනය කල ටාසන් පොත් 9
    ගිනි අවි සහ ගිනිකෙළි පොත් 3
    Shakespeare The Complete Works
    Lord of The Rings & The Hobbit

    Other Books :- The Shining , The Godfather , Oliver Twist ( illustrated HardCover) , The Frankenstein , Wuthering Heights , Dracula , Mythology by Edith Hamilton , සොෆිගේ ලෝකය , Around the World in 80 days , Robinson Crusoe , Robin Hood , Gulliver`s Travels





     
    • Like
    Reactions: CaptonNemo

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Sherlock Holmes set eka keeyada pons?
    වැඩිම ටිකක් ගන්න එකා බලලා දෙන්න බැලුවේ පොන්ස් නැත්තම් පොත් ඉතුරු වෙනවනේ