"සිංහල මංගල සූත්තර" - ගොඩගේ ප්රකාශනයක්. මිල රුපියල් 300.
කර්තෘ - බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා
ප්රස්තුතය----"විශේෂයෙන් සිංහලයන්ගේ සරණ මංගල ප්රස්ථාවයන්හිදී දක්නා ලැබෙන අනවශ්යවූද, විචාරාත්මක නොවූද සිරිත් බොහෝය. මේ කුඩා පොත ලියන ලද්දේ ජාතියට හානි කරන එබඳු සිරිත් සමහරක් මහජනයාට පෙන්වා දෙනු පිණිසය." මෙය ගත්තේ පොතේ සංඥාපනයෙන්. හාස්‍ය රසයෙන් අනූන කෘතියක්.
Additional Discounts for University Students* for the Best collections of Philosophy, Socio-Politics, Film Studies, Library Science books, etc, at "Colombo International Book Fair 2017". Shop no: H1 20,
අධිෂ්ඨානය - LTTE පරාජයේ ඇතුලත කථාව
"මෙම ග්‍රන්ථය මේ රට ජාතියට ආදරය කරන සෑම කෙනෙකු විසින්ම අනිවාර්යෙන්ම කිවයුතු වෙයි. මෙය කියවීමට පටන්ගත් මට එය බිම තැබීමට නොහැකි විය.
මෙම පොත පාසල් පොතක් වශයෙන් නියම කොට අපේ දරුවන්ට කියවීමට සැලැස්වීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළයුතුවෙයි. එය මෙම කෘතියට කළහැකි අවම ගෞරවය ලෙස මම දකිමි."
- ආචාර්ය ගුණදාස අමරසේකර -
මෙය පාසල් පොතක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිර්දේශ කර ඇත.
BMICH පරිශ්‍රයේ ඇති සරසවි, ගුණසේන, ලේක් හවුස්, විජිත යාපා සහා ගොඩගේ පොත්හල් වලින් ලබාගත හැක.
මල්ලිගේ විත්ති - ගුණදාස ලියනගේ ශූරින්