BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    maanige theruwa 3 ganin. athal.
    Stall no 100

    zMvbNPv.jpg
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    maanige theruwa 3 ganin. athal.
    Stall no 100

    මේකේ පලවෙනි පොත මගේ ගාව තියෙනවා. එකේ තියෙන්නේ නං අනු ගණන් වල ලියපුවා.

    මූ මහින්දගේ කාලේ සිළුමිණේ කතුකමට ගියානි. පස්සේ පස්සේ මිනිහා මහින්දට කඩේ යන්න පටන් ගත්තා. ඒ පාර මම මුගේ තීරුව කියන එක අතඇරලා දැම්ම. මිනිහට රහ වැටුනා දේශපාලනයට කඩේ යෑමේ. දැන් හිතනවා ඇති නාකි වයස නිසා කියක් හරි හම්බෙන පැත්තට (මරාට)සපෝර්ට් කරලා ඉන්න.
     
    AnuradhaRa

    Well-known member
  • මේකේ පලවෙනි පොත මගේ ගාව තියෙනවා. එකේ තියෙන්නේ නං අනු ගණන් වල ලියපුවා.

    මූ මහින්දගේ කාලේ සිළුමිණේ කතුකමට ගියානි. පස්සේ පස්සේ මිනිහා මහින්දට කඩේ යන්න පටන් ගත්තා. ඒ පාර මම මුගේ තීරුව කියන එක අතඇරලා දැම්ම. මිනිහට රහ වැටුනා දේශපාලනයට කඩේ යෑමේ. දැන් හිතනවා ඇති නාකි වයස නිසා කියක් හරි හම්බෙන පැත්තට (මරාට)සපෝර්ට් කරලා ඉන්න.

    මානි කියන්නෙ ඉස්සර රූපවාහිනියෙ නිවේදකයෙක් නේද..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මානි කියන්නෙ ඉස්සර රූපවාහිනියෙ නිවේදකයෙක් නේද..

    sundara nihathamani de mel.

    නිවේදකයෙක්ද කියලා නං දන්නේ නැහැ මචං.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    දැනුයි කවුද කියල දැක්කෙ..
    මෙච්චර දවසක් රට පටලං ඉඳල තියෙන්නෙ..

    උබ කොහොමත් ඔක්කොම පටලාගෙන තමයි ඉන්නේ :P

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේකේ පලවෙනි පොත මගේ ගාව තියෙනවා. එකේ තියෙන්නේ නං අනු ගණන් වල ලියපුවා.

    මූ මහින්දගේ කාලේ සිළුමිණේ කතුකමට ගියානි. පස්සේ පස්සේ මිනිහා මහින්දට කඩේ යන්න පටන් ගත්තා. ඒ පාර මම මුගේ තීරුව කියන එක අතඇරලා දැම්ම. මිනිහට රහ වැටුනා දේශපාලනයට කඩේ යෑමේ. දැන් හිතනවා ඇති නාකි වයස නිසා කියක් හරි හම්බෙන පැත්තට (මරාට)සපෝර්ට් කරලා ඉන්න.

    සිළුමිණට ගියාට පස්සේ බුවා මානිගේ තීරුව ලියලත් නෑ. බුවා ගේ තීරු ලිපි වලින් හැමෝටම ගහනවා හැබැයි ආතල් විදිහට. ආස එවුන් අරගෙන බලයි.
    උඹ මරාට කැමති නෑ කියල මට කරන්න දෙයක් නෑ. උඹට මරා එක්ක තියෙන ප්‍රස්නේ වෙනම බේර ගනින්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජීවත් වෙන ටිකා කාලෙන් පැය 2-3ක් මෝහන් රාජ් මඩවලගේ පොත් කියවන්න නාස්ති කරන එකේ තේරුමක් නෑ

    :rofl: paw oi balu kathaa kiyanne...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොනාද බං උඹල මේ කියන අධි යතාර්ථවාදී පොත් :confused:

    යතාර්ථවාදී කියන එකනං තේරුම් ගන්ඩ පුලුවන්..

    කිර්ති වැලිසරගේ කෙටිකතා
    සුජාත පුත්‍රයන්ගේ වස්තුව
    කාලෝ අයන්තේ
    මා පයට තන නිල්ල
    නිල්මල් විල
    අබුද්දස්ස
     
    AnuradhaRa

    Well-known member
  • කිර්ති වැලිසරගේ කෙටිකතා
    සුජාත පුත්‍රයන්ගේ වස්තුව
    කාලෝ අයන්තේ
    මා පයට තන නිල්ල
    නිල්මල් විල
    අබුද්දස්ස

    අධි යථාර්තවාදී කියන්නෙ ඇයි :confused:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සිළුමිණට ගියාට පස්සේ බුවා මානිගේ තීරුව ලියලත් නෑ. බුවා ගේ තීරු ලිපි වලින් හැමෝටම ගහනවා හැබැයි ආතල් විදිහට. ආස එවුන් අරගෙන බලයි.
    උඹ මරාට කැමති නෑ කියල මට කරන්න දෙයක් නෑ. උඹට මරා එක්ක තියෙන ප්‍රස්නේ වෙනම බේර ගනින්
    .

    ඉතිං උබ ආසා නං අරං කියවපන්. මට පාන් යැයි. මම කිව්වද මූ සිළුමිණේ මානිගේ තීරුව ලිව්වා කියලා. මූ ආයේ ලක්බිමට අවාම ආයේ ලියන්න පටන් ගත්තා.

    :P
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    ඉතිං උබ ආසා නං අරං කියවපන්. මට පාන් යැයි. මම කිව්වද මූ සිළුමිණේ මානිගේ තීරුව ලිව්වා කියලා. මූ ආයේ ලක්බිමට අවාම ආයේ ලියන්න පටන් ගත්තා.

    :P

    මෙතන කොම්මෙන්ට්ස් දාන්නේ උඹට විතරක් නෙමේ.
    උඹ තමයි මෙතන රෙද්ද උස්සගෙන ඇවිල්ල මම දාපු පෝස්ට් එකට කොම්මෙන්ට් කලේ.උඹට පාන් නැත්තන් කටවහගෙන ඉඳපන්.ඕන එකෙක් අරගනියි.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    machanla exhibition ekata yana kenek kiyanna medical books walata discount kohomada kiyala..

    ඒ පැත්තට ගියේ නෑ.
    සාමාන්‍යයෙන් ජයා බුක්ශොප් එකේ 20% ඩිස්කවුන්ට්ස් හියෙන්නේ.
    සමුද්‍රා එකේ ස්ටොල් එකෙ හියෙනවද දන්නේ නෑ.ඒත් සාමාන්‍යයෙන් බොරැල්ල සමුද්‍රා එකේ කොහොමත් 20% ඩිස්කවුන්ට්ස් තියෙනවා.
    N එකේ වගේ තිබ්බ සරසවි බාර්ගෙන් සේල් එකේ සමහර මෙඩිකල් පොත් පරණ එඩිෂන්ස් 50% ඩිස්කවුන්ට්ස්වලට තිබ්බා
     
    AnuradhaRa

    Well-known member
  • ඒ පැත්තට ගියේ නෑ.
    සාමාන්‍යයෙන් ජයා බුක්ශොප් එකේ 20% ඩිස්කවුන්ට්ස් හියෙන්නේ.
    සමුද්‍රා එකේ ස්ටොල් එකෙ හියෙනවද දන්නේ නෑ.ඒත් සාමාන්‍යයෙන් බොරැල්ල සමුද්‍රා එකේ කොහොමත් 20% ඩිස්කවුන්ට්ස් තියෙනවා.
    N එකේ වගේ තිබ්බ සරසවි බාර්ගෙන් සේල් එකේ සමහර මෙඩිකල් පොත් පරණ එඩිෂන්ස් 50% ඩිස්කවුන්ට්ස්වලට තිබ්බා

    ඩිඩිස්කවුන්ට් 90+% දෙන ඒව නැද්ද බං..
    අතේ තියෙන්නෙ රුපියල් 500යි..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ඒ පැත්තට ගියේ නෑ.
    සාමාන්‍යයෙන් ජයා බුක්ශොප් එකේ 20% ඩිස්කවුන්ට්ස් හියෙන්නේ.
    සමුද්‍රා එකේ ස්ටොල් එකෙ හියෙනවද දන්නේ නෑ.ඒත් සාමාන්‍යයෙන් බොරැල්ල සමුද්‍රා එකේ කොහොමත් 20% ඩිස්කවුන්ට්ස් තියෙනවා.
    N එකේ වගේ තිබ්බ සරසවි බාර්ගෙන් සේල් එකේ සමහර මෙඩිකල් පොත් පරණ එඩිෂන්ස් 50% ඩිස්කවුන්ට්ස්වලට තිබ්බා

    20% නම් කොහොමත් එලියෙත් තියෙනව නේද? බාර්ගේන් සේල් එකට ගිහින් බලන්න වෙනව එහෙනම්.තෑන්ක්ස් බ්‍රෝ