අඩු මුදලකට හයිබ්‍රිඩ් නිවසක් හදමුද ?

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
Container පාවිච්චි කරල නේද හදන්නෙ..? පිටරට නම් මේ වගේ ගෙවල් තියෙනවා.. ෆීල්ම් වල එහෙම දකිනවා.. ඒත් බං අවුලකට තියෙන්නෙ මේවයි කල්පැවැත්ම අඩුයිනේ.. මල බැඳෙනවනේ.. මුහුදු අයින් වලට නම් හරියන්නෙම නෑ..



muhuda aine hadanna beri seen ekak tiyenne... hulagath avoth ehema.. anika container use karalane hadala tiyenne malakada kauda danne ne

මේ ගෙවල් හදන්නේ අයි.එස්.ඕ ප්‍රමිතියට අනුව. මේ නිවස් වලට අව්රුදු විස්සක වගකීම් කාලයක් තියෙනවා මචන් .
 
Last edited:

dpamkt

Member
Jan 11, 2007
6
0
0
මෙලොව රහක් නෑ, පෙට්ටි ටිකක් ගොඩගහල වගේ. අනික ගැනත් වැඩියි. Bed/Living room and attached bathroom එකට Rs 1,200,000 හොදටම වැඩියි.
 

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
මෙලොව රහක් නෑ, පෙට්ටි ටිකක් ගොඩගහල වගේ. අනික ගැනත් වැඩියි. Bed/Living room and attached bathroom එකට Rs 1,200,000 හොදටම වැඩියි.



dpamkt
Junior Member


Posts: 1
Join Date: Jan 2007


2007 account posting 1st post in my thread :D wow :D
 
Last edited: