tota mona niwes da ban. Kakkusiyata wela nida ganin.

Container පාවිච්චි කරල නේද හදන්නෙ..? පිටරට නම් මේ වගේ ගෙවල් තියෙනවා.. ෆීල්ම් වල එහෙම දකිනවා.. ඒත් බං අවුලකට තියෙන්නෙ මේවයි කල්පැවැත්ම අඩුයිනේ.. මල බැඳෙනවනේ.. මුහුදු අයින් වලට නම් හරියන්නෙම නෑ..
muhuda aine hadanna beri seen ekak tiyenne... hulagath avoth ehema.. anika container use karalane hadala tiyenne malakada kauda danne ne
මචන් දවල්ට නම් ඔය ගෙදර ඉන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ නේද
Trip ekak ehema gihin eddi horu Gedharama ussan gihin thibboth aathal ne?![]()

මෙලොව රහක් නෑ, පෙට්ටි ටිකක් ගොඩගහල වගේ. අනික ගැනත් වැඩියි. Bed/Living room and attached bathroom එකට Rs 1,200,000 හොදටම වැඩියි.
dpamkt
Junior Member
Posts: 1
Join Date: Jan 2007
wow 