අඩු මුදලට මම උබලගේ වෙබ් Link , youtube වීඩියෝ සමාජ ජාල 

Alan20

Member
Aug 24, 2017
29
2
0
අඩු මුදලට මම උබලගේ වෙබ් Link , youtube වීඩියෝ සමාජ ජාල 

මම කලින් එක්තරා ජනප්‍රිය News වෙබ් සයිට් අඩවියක ලිපි / වීඩියෝ ෆේස් බුක් හා අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවි වල Share කරා. ඒ වෙනුවෙන් ඒ News වෙබ් සයිට් එක කරන පුද්ගලයන් මට සදාරන ගෙවීමක් සිදු කළා

ඉතින් ඔබලාගේ තියෙනවනම් වෙබ් අඩවි බ්ලොග් අඩවි / Youtube චැනල් ඕනම දෙයක් මට පුළුවන් සාදාරන මිලකට සමාජ ජාල වල Share කරලා Traffic අරගෙන දෙන්න.

මගෙන් සේවාවක් ඕනම් මට P.M කරන්න.

bump කරන්න උදව්වක් විදියට
 
Last edited: