බොරුවක්වත් හරියට කියපන්කො පොන්නයො. මම textile ගියේ මොන අාත්මෙද? TLM හිටියෙ කියල අර bimer පොන්නයා පවා දන්නවනෙ.මොන eng බන් මූ textille 3rd shy zscore හින්දා ජන්ගි මහන්න සෙට් උනේ. අනික old සිලබස් නුවර එළියෙන් ලියපු එකම එක මූ වෙන්න ඇති
ඔය අවුරුද්දෙ ගත්තෙ 3rd shy කලින් ගත්ත අනුපාත මගුලකට. කොළඹින් අලුත් syllabus 1,2 shy දෙකෙන් 200 කට වඩා MRP අරන් පරණ Syllabus ගත්තෙ 4 දෙනයි. තව TLM හිටියා මම වගේම දේවි එකේ කෙල්ලෙකුයි, TM හිටියා තව කොල්ලෙකුයි කොළඹ rank 5, 7, island rank 62, 78. මම 69 ඔය හරි මැද නිසා මම කොළඹින් 6 වෙන්ඩ ඕන. කැරිම අසාධාරණයි, වෙලාව තමයි ඉතින්. එ් අවුරුද්දෙ MRP 1400 ක් ගන්න දාල තිබ්බා ලංකාවෙන්ම. මම හිතුවෙ එ්කෙන් 1/20 ක් Third shy ගත්තත් මම 70 ට උඩින් අහු වෙයිනෙ කියලා. කොහෙද ඉතින්.
නුවරඑළියෙන් 3A නම් ගත්තෙ මම විතරයි, මොකද 2nd වුණ කෙල්ලත් මම අඳුරනවා, එ්කිට 2AB හැබැයි island rank 300 ගාණක්.
යකෝ මේක ඇත්තනං තෝ කැරි අපරාදයක් කරගන්නෙ? ඇයි මොරා ගියානං ඩිග්‍රිය කම්ප්ලීට් කරේ නැන්තෙ http?
තෝ ශිෂ්‍යත්වෙන් දිස්ත්‍රික් 1 වෙලා, ඕලෙවල් A10 අරන්, ඒලෙවල් මැත්ස් දිස්ත්‍රික් 1 වෙලා මොරා ගියාම උබලගෙ අම්මලත් හිතන්න ඇති නෙහ් අනේ අපේ පුතත් දැන් ලොකු ඉංජිනේරු මහත්තයෙක් වෙලා හොද ගෙවල් හදලා වාහන අරං කසාදයක් එහෙමත් බැදලා අපිව හොදට බලාගනී කියලා
Meanwhile 30th පැනපු පුතා:
ගොන් බඩු වලට විශ්වාසෙ දෙනවා කියලා උන්ගෙ රෙදි අඩු කරන්න යනවා, උන්ව මාකට් කර කර ඩීල් යවන පිම්පි වැඩ කරනවා, වට්ටක්කයි අලගොඩුවයි කකා කීල්ස් එකේ ලැට් එක ගදගස්සනවා![]()
මම මොන හුත්තකටද බං බොරු කියන්නෙ? අාස දේ කරන්ඩ සිස්ටම් එක ඉඩ දෙන් නැත්නම් අකමැති TLM එකක් කරන්ඩ කාලෙ කන එක තේරුමක් නැහැනෙ. කවදාවත් exam fail වෙලා නෙවෙයිනෙ, CA කරන් නැතිව ඉඳලා සේරටම I-Ca අාවා. පස්සෙ මම නිසාමද කොහෙද නීතියක් ගෙනාවා CA සම්පූර්ණ නැත්තම් විභාගෙට ලියන්න දෙන් නෑ කියල. ඊට පස්සෙ I-we සහ F විතරයි grade දුන්නෙත්.
උඹලා ඉතින් මම 2022-23 කාලෙ දීපු ගොන් අාතල් ටිකක් අල්ලගෙන තාම දඟලනවනෙ බං. අායෙ කැම්පස් යන්ඩ ගත්තම කැම්පස් කොාල්ලෙක්ගෙ විදිහට හිතන්න, එ් experience එක ගන්න කරපු දේවල් තිබ්බනෙ. එ්වා අතිනුත් දාලා මේකෙ දාල පොඩි fun එකක් ගත්තා. කොටින්ම ඔය ලැට් කතාව බලහන්කො එ්ක වුණේ එකම එක සතියක්නෙ. කීල්ස් එකට තුන් පාරක් යන්න අැති වැඩිම වුණොත් එ්ක හදනකල්.
මටත් ගාණක් නැති නිසා මොනවත් කියන් නෑ. උඹලා කියෙව්වට මගෙ අැඟේ වදින් නෑනෙ. හැබැයි දැන් 2025 ත් බාගයක් ගිහින්නෙ බං, දැන් තත්ත්වය වෙනස්.
අවුල තියෙන්නෙ ඉතින් bimer වගේ අැරියස්කාර පොන්නයො රටේ නැති බොරු ගොතනකොටයි, real world අැරියස් හදා ගන්නකොටයි තමයි. එ්වා වුණාම අැත්ත බොරුව ඔප්පු කරලා උන්ව ගූ නාවලා ගන්ඩ වෙනවා. එහෙම over යන් නැතිව ඔය ලැට් එකක්, වට්ටක්කයක් ගැන කියව ගත්තට මට මොකද.
බඳින එක පට්ටම හොඳ කෙල්ලෙක් හම්බුණොත් බඳිනවා ඉතින්. දැනට සිරාවටම එහෙම අහේමක් නෑනෙ බං. බඳින්න ඕනවට බලෙන් ගලපගෙන හෝන්තු කරගහ ගන්නෙ නම් නෑ ජීවිතේට. හරි එකියක් නැත්තම් Sex විතරක් කරල තනියම ඉන්නවා. High IQ එකේම කොටසක් තමයි.
Last edited: