අඩු වයසින් කසාද 2කුත් කලා කියලා දැම්මානම් තමා සම්පූර්න වෙන්නෙ 🥴🥴

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,067
    2
    15,815
    113
    මොන eng බන් මූ textille 3rd shy zscore හින්දා ජන්ගි මහන්න සෙට් උනේ. අනික old සිලබස් නුවර එළියෙන් ලියපු එකම එක මූ වෙන්න ඇති
    බොරුවක්වත් හරියට කියපන්කො පොන්නයො. මම textile ගියේ මොන අ‍ාත්මෙද? TLM හිටියෙ කියල අර bimer පොන්නයා පවා දන්නවනෙ. 🤣 අනේ හුකන්නා නුවරඑළියෙන් මම විතරක් ලිව්වා කියලද හිතන්නෙ? නුවරඑළියෙන් rank දුන්නට මාව අහු වුණේ කොළඹින්, එ‍්කනෙ ප්‍රශ්නෙ වුණේ. නැත්තම් රටේම 69 වුණාට පස්සෙ MRP engineering නොයා ඉන්නවද?

    ඔය අවුරුද්දෙ ගත්තෙ 3rd shy කලින් ගත්ත අනුපාත මගුලකට. කොළඹින් අලුත් syllabus 1,2 shy දෙකෙන් 200 කට වඩා MRP අරන් පරණ Syllabus ගත්තෙ 4 දෙනයි. තව TLM හිටියා මම වගේම දේවි එකේ කෙල්ලෙකුයි, TM හිටියා තව කොල්ලෙකුයි කොළඹ rank 5, 7, island rank 62, 78. මම 69 ඔය හරි මැද නිසා මම කොළඹින් 6 වෙන්ඩ ඕන. කැරිම අසාධාරණයි, වෙලාව තමයි ඉතින්. එ‍් අවුරුද්දෙ MRP 1400 ක් ගන්න දාල තිබ්බා ලංකාවෙන්ම. මම හිතුවෙ එ‍්කෙන් 1/20 ක් Third shy ගත්තත් මම 70 ට උඩින් අහු වෙයිනෙ කියලා. කොහෙද ඉතින්. 😁

    නුවරඑළියෙන් 3A නම් ගත්තෙ මම විතරයි, මොකද 2nd වුණ කෙල්ලත් මම අඳුරනවා, එ‍්කිට 2AB හැබැයි island rank 300 ගාණක්.


    යකෝ මේක ඇත්තනං තෝ කැරි අපරාදයක් කරගන්නෙ? ඇයි මොරා ගියානං ඩිග්‍රිය කම්ප්ලීට් කරේ නැන්තෙ http?

    තෝ ශිෂ්‍යත්වෙන් දිස්ත්‍රික් 1 වෙලා, ඕලෙවල් A10 අරන්, ඒලෙවල් මැත්ස් දිස්ත්‍රික් 1 වෙලා මොරා ගියාම උබලගෙ අම්මලත් හිතන්න ඇති නෙහ් අනේ අපේ පුතත් දැන් ලොකු ඉංජිනේරු මහත්තයෙක් වෙලා හොද ගෙවල් හදලා වාහන අරං කසාදයක් එහෙමත් බැදලා අපිව හොදට බලාගනී කියලා

    Meanwhile 30th පැනපු පුතා:

    ගොන් බඩු වලට විශ්වාසෙ දෙනවා කියලා උන්ගෙ රෙදි අඩු කරන්න යනවා, උන්ව මාකට් කර කර ඩීල් යවන පිම්පි වැඩ කරනවා, වට්ටක්කයි අලගොඩුවයි කකා කීල්ස් එකේ ලැට් එක ගදගස්සනවා 😅

    මම මොන හුත්තකටද බං බොරු කියන්නෙ? අ‍ාස දේ කරන්ඩ සිස්ටම් එක ඉඩ දෙන් නැත්නම් අකමැති TLM එකක් කරන්ඩ කාලෙ කන එක තේරුමක් නැහැනෙ. කවදාවත් exam fail වෙලා නෙවෙයිනෙ, CA කරන් නැතිව ඉඳලා සේරටම I-Ca අ‍ාවා. පස්සෙ මම නිසාමද කොහෙද නීතියක් ගෙනාවා CA සම්පූර්ණ නැත්තම් විභාගෙට ලියන්න දෙන් නෑ කියල. ඊට පස්සෙ I-we සහ F විතරයි grade දුන්නෙත්. 😁

    උඹලා ඉතින් මම 2022-23 කාලෙ දීපු ගොන් අ‍ාතල් ටිකක් අල්ලගෙන තාම දඟලනවනෙ බං. අ‍ායෙ කැම්පස් යන්ඩ ගත්තම කැම්පස් කොාල්ලෙක්ගෙ විදිහට හිතන්න, එ‍් experience එක ගන්න කරපු දේවල් තිබ්බනෙ. එ‍්වා අතිනුත් දාලා මේකෙ දාල පොඩි fun එකක් ගත්තා. කොටින්ම ඔය ලැට් කතාව බලහන්කො එ‍්ක වුණේ එකම එක සතියක්නෙ. කීල්ස් එකට තුන් පාරක් යන්න අ‍ැති වැඩිම වුණොත් එ‍්ක හදනකල්.

    මටත් ගාණක් නැති නිසා මොනවත් කියන් නෑ. උඹලා කියෙව්වට මගෙ අ‍ැඟේ වදින් නෑනෙ. හැබැයි දැන් 2025 ත් බාගයක් ගිහින්නෙ බං, දැන් තත්ත්වය වෙනස්. 🤭 එ‍්ක වැඩිය හිතන්න එපා, අරවම කියව කියව හිටහල්ලා, මටත් අ‍ාතල් එකක් තියෙනවා. 🤣

    අවුල තියෙන්නෙ ඉතින් bimer වගේ අ‍ැරියස්කාර පොන්නයො රටේ නැති බොරු ගොතනකොටයි, real world අ‍ැරියස් හදා ගන්නකොටයි තමයි. එ‍්වා වුණාම අ‍ැත්ත බොරුව ඔප්පු කරලා උන්ව ගූ නාවලා ගන්ඩ වෙනවා. එහෙම over යන් නැතිව ඔය ලැට් එකක්, වට්ටක්කයක් ගැන කියව ගත්තට මට මොකද. 😁

    බඳින එක පට්ටම හොඳ කෙල්ලෙක් හම්බුණො‍ත් බඳිනවා ඉතින්. දැනට සිරාවටම එහෙම අහේමක් නෑනෙ බං. බඳින්න ඕනවට බලෙන් ගලපගෙන හෝන්තු කරගහ ගන්නෙ නම් නෑ ජීවිතේට. හරි එකියක් නැත්තම් Sex විතරක් කරල තනියම ඉන්නවා. High IQ එකේම කොටසක් තමයි. 🤭
     
    Last edited:
    • Like
    Reactions: clumsyhulk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,847
    113
    බලපන් NSBM එකේ නමවත් නෑ මේකෙ. මොකක් හරි ගොබ්බ foreign uni එකේ නම දාන්නෙ. ඒ දාන එක NSBM තරන්වත් uni එකක් නෙමෙයි සමහර වෙලාවට.
    මෙහෙම කොහොමද බන් ලංකාවෙ private uni නමක් හදාගන්නෙ. ගිය උන්වත් කැමති නෑනෙ තමන්ගෙ uni එක කියන්න.
    ඕක ගොඩක් වෙලාවට ප්‍රයිවට් ඒවාල උන් කරන දෙයක්, affiliated එකේ නම දාන්නෙ. එක අතකට වෑරදි කියන්නත් බෑ මොකද degree එක දෙන්නෙ overseas එක, උන් වැඩි හරියක් study කරනෙ ලංකාවෙ ඉඳන්