අඩු වැඩ අඩු පඩි job Vs වැඩි පඩි වැඩි වැඩ job

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අඩු වැඩ අඩු පඩි job Vs වැඩි පඩි වැඩි වැඩ job

    මචන්ලා මේකයි සීන් එක. අලුත් ජොබ් එකක් සෙට් වුනා. දැන් කරන එකයි අලුතෙන් සෙට් වුන එකයි අතර වෙනස් කම් මේවා, කොයි ජොබ් එකද හොද කියපන්.
    pls help.

    පඩිය
    දැන් -50k/= අලුත් එකේ-100k/= (පඩි ඩබල්)

    ගෙදර ඉදන් දුර

    දැන් -10km (5.20pm ට ගෙදර )
    අලුත් එකේ-50 km (පාන්දර 6 ට වගෙ ගිහින් 8.00 pm එනකොට රෑ වෙයි.)

    වැඩ කරන දින
    8.00- 5.00
    දැන්-මාසෙට දවස් 20 අලුත් එකේ-මාසෙට දවස්22

    වැඩ
    දැන් -ලොකු වැඩක් නෑ, දවසට පැය 2ක වගේ වැඩ තියෙන්නෙ
    අලුත් එකේ-පේන විදියට ලොකු වැඩ සෙට් වෙයි.වගකීම් වැඩීයි

    company
    දැන් - small අලුත් එක-well reputed (good bonus+ increments
    )
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ( අලුත් එක-well reputed )

    අලුත් එකට යමන් පුතා. රාජකාරි අත්දැකීමට සහ ක්ෂේත්‍රයේ අනාගතයට හොඳයි.
    ජීවිතේ ලේසියෙන් හම්බ කරන දේට වඩා මහන්සි වෙලා හම්බු කරන දේ වටිනවා.තරුණ කාලේ පොඩ්ඩක් මහන්සි වෙයන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    Mun kiyay uba epai katu kanna.hithala balala yaman.Gihilla depression hedunorh tibba padiyath nethi wei:lol:
     
    Ekthara_Sahodarayek

    Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    මහන්සි වෙන්න පුළුවන් කාලෙ හාන්සි වෙන්න හදන්න එපා.එතකොට නිදහසේ හාන්සි වෙන්න ඕන කාලෙ මහන්සි වෙන්නයි වෙන්නෙ:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mun kiyay uba epai katu kanna.hithala balala yaman.Gihilla depression hedunorh tibba padiyath nethi wei:lol:

    තෝ නිදියෙනැද්ද මූසලයො. උදේට බැලුවත් online රෑට බැලුවත් online පාන්දර බැලුවත් online. :angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    තෝ නිදියෙනැද්ද මූසලයො. උදේට බැලුවත් online රෑට බැලුවත් online පාන්දර බැලුවත් online. :angry:

    I don't sleep nigga.:P
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,959
    3,002
    113
    uba gedara 5.20 ta awilla mokda karanne?
    wadipura dawas 2k wada karanna bari ai?
    wagakeemak ganna barinam uba mokekda?

    ubata oyata tikata witharak dan labena 1x wagema ganak labenwa.

    habai okkotama kalin company eka gana hoyala balapan, un ekka digatama wada karanna puluwanda, salary welawata gewanda, case thiyenwada kiyla. ewa hari nathnam 2x nevi 10x denawai kiwwath wadak nh.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Mun kiyay uba epai katu kanna.hithala balala yaman.Gihilla depression hedunorh tibba padiyath nethi wei:lol:

    මම එළකිරි එකේ දැකපු අංක එකේ ඉරිසියා කාරයෙක් බන් උඹ නම්. උඹ දැකලවත් නැති දන්නෙවත් නැති එකෙක්ටත් ඔහොම ඉරිසියා නම් ඉතින් උඹත් එක්ක ඉන්න එවුන්ට කොහොම ඉරිසියා කරනවා ඇද්ද? :angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    මම එළකිරි එකේ දැකපු අංක එකේ ඉරිසියා කාරයෙක් බන් උඹ නම්. උඹ දැකලවත් නැති දන්නෙවත් නැති එකෙක්ටත් ඔහොම ඉරිසියා නම් ඉතින් උඹත් එක්ක ඉන්න එවුන්ට කොහොම ඉරිසියා කරනවා ඇද්ද? :angry:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    වැඩ
    දැන් -ලොකු වැඩක් නෑ, දවසට පැය 2ක වගේ වැඩ තියෙන්නෙ

    ubage dan rasawa mokakda kiyapan , mata set krapan eka :D
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    වැඩ
    දැන් -ලොකු වැඩක් නෑ, දවසට පැය 2ක වගේ වැඩ තියෙන්නෙ

    ubage dan rasawa mokakda kiyapan , mata set krapan eka :D
    ජොබ් එක අහන්න එපා බන් .මටම එපා වෙලා. ජොබ් එක. සමහර දවසට වැඩ ඇත්තෙම නෑ. ගෙදර ඉන්නව හිතුනාම.
    සෙනසුරාදා ඉරිදා නිවාඩු. 8-5 දවස් 5 විතරයි . මාසෙට දවස් දෙකක් මම නිවාඩු දානවා. වැඩ නැති නිසාම එපා වෙලා බන්.අයිස් ගහල පුරුදු වෙලා දැන් අලුත් එකට යන්න බයයි. මේ නිදහස නෑනෙ.
    මම freelance SEO, web කරන්න හිතාගෙන ඉන්නවා. Free time .දැන් ජොබ් කරන ෆීල්ඩ් එකට ආස නෑ. ඒත් නිදහස් ජොබ් එක නිසා කරනවා.
     
    Last edited: