අඩු වියදම් .. පිට රටකට ට්‍රිප් එකක් ගිහින් එ&#
මචං ල මට කෙල්ල එක්ක මේ අවුරුද්දේ අන්තිමේ වගේ මොකක් හරි ලග රටකට ට්‍රිප් එකක් ගිහින් එන්න ආසාවක් තියනවා .
මැලේෂියා , සිංගප්පුරුව .. වගේ රටකට .
එහෙම ලොකුවට සල්ලිත් නැහැ අත දිග ඇරලා වියදම් කරන්න කියලත් .
අඩු වියදමින් ගිහින් එන්න හොද රටක් කියපල්ලා අත්දැකීම් තියන උන් .
සාමාන්යෙන් උබ යෝජනා කරන රටේ සමාජ පසුබිම , කෑම වල මිල , සාමන්යෙන් රුම් එකක් දවසට කියක් වෙනවද වගේ දේවලුත් දාපං උදවුවක් විදියට .
ගොඩක් තමන්ගේ පවුලේ අයත් එක්ක මෙහෙම ගිහින් ආව අය ඇති නේ ?
එයාලට අත්දැකීම් ඇති .
ලොකු පිනක් උදවුවක් දෙන්න පුළුවන් නම් .