අඩු වියදම් .. පිට රටකට ට්‍රිප් එකක් ගිහින් එ&#

beepSL

Banned
May 19, 2016
212
50
0

මචං ල මට කෙල්ල එක්ක මේ අවුරුද්දේ අන්තිමේ වගේ මොකක් හරි ලග රටකට ට්‍රිප් එකක් ගිහින් එන්න ආසාවක් තියනවා .
මැලේෂියා , සිංගප්පුරුව .. වගේ රටකට .
එහෙම ලොකුවට සල්ලිත් නැහැ අත දිග ඇරලා වියදම් කරන්න කියලත් .
අඩු වියදමින් ගිහින් එන්න හොද රටක් කියපල්ලා අත්දැකීම් තියන උන් .

සාමාන්යෙන් උබ යෝජනා කරන රටේ සමාජ පසුබිම , කෑම වල මිල , සාමන්යෙන් රුම් එකක් දවසට කියක් වෙනවද වගේ දේවලුත් දාපං උදවුවක් විදියට .

ගොඩක් තමන්ගේ පවුලේ අයත් එක්ක මෙහෙම ගිහින් ආව අය ඇති නේ ?
එයාලට අත්දැකීම් ඇති .
ලොකු පිනක් උදවුවක් දෙන්න පුළුවන් නම් . :)
 
beepSL

Banned
May 19, 2016
212
50
0
කණියා;20367483 said:
හොඳම වැ‍ඩේ තමයි ඕවා organize කරන කෙනෙක් අල්ල ගන්න එක

උන් ගේ පට්ට ගණන් සහෝ :(

ube budget eka keeyada? dawas keeyak innawada?

ලක්ෂය කට අඩුවෙන් මචං බැලුවේ :)
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    1lax amarune ban.bangkok thamai hoda.eth 1 lax madine.ara packages dala tiyenwane hitad eke ewa tikak balanna.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මචන්..බජට් එක කීයක් වගේම.. පුලුවන් නම් හෙමින් ලක්ෂ 1.5ක් වත් එකතු කර ගනින්.. කෙල්ල එක්ක ගිහින් අත හොලව හොලව එන්න බෑනේ.. උඹත් පදිරි වෙනවා..එයාර් ටිකට් වල ගනන් අඩු වෙන කාල තියෙනවා..ටිකට් සබ්ජෙක්ට් එකේ ඉන්න අය ඒ ගැන විස්තර දෙයි ත්‍රෙඩ් එකේ දළ වශයෙන් රිටන් එයාර් ටිකට් එකට එක්කෙනෙක්ට 30,000ක් වගේ යයි. දෙන්නට එතනම 60ක්
    නවතින්න යන තැන මෙහෙන් බලල පේමන්ට් එක කරල යන්න ඒකත් උඹේ අතේ තියෙන ගානට ගැලපෙන තැනක් හොයා ගන්න පුලුවන් අඩුම එතනට 20,000ක් වත් තියන්න කන බොන දේවල් වලින් නම් සෑහෙන ගානක් ඉතිරි කර ගන්න පුලුවන් මෙහෙන් ලක ලෑස්ති වෙලා ගියොත් දවස් 3ක් ඉන්නව නම් අඩුම වේල් 2ක් ශේප් කර ගන්න පුලුවන් විදියට නූඩ්ල්ස් වගේ (මැගී) දෙයක් අරන් ගිහින් කන්න.. උඹට සිංගප්පූරුවේ ගිහින් දවස් 3ක් නැවතිලා එහෙ බලන්න තියෙන දේවල් වලින් යම් ගානක් බලල.. බජට් එකට හරි යන්න කාලා (රටකට ගියාම අඩුම ගානේ එක වේලක් වත් ඒ රටේ තියෙන කෑමක් කන්න කෙල්ලත් එක්ක ගිහින් නැත්තම් ඒ යන ගමනේ තේරුමක් තියේද..) .පොඩියට මොනව හරි අර ගෙනත් එන්න පුලුවන්.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,606
    1,636
    113
    sri rajasinha adawiya
    ලක්ෂය කට අඩුවෙන් මචං බැලුවේ :)

    Singapore nam air tickets + normal hotel 3 nights + kamath ekka wage nam shape ekak daganna puluwan. habai ithn shopping karannai fun gannai nam oya gana madi. Malasia nam Singapore walata wada tikak aduwen yai. December season eke nam air tickets ganan wadi. e nisa check karala balala yanna. hotel nam agoda eken book karaganna. good luck :yes:
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0

    මචන්..බජට් එක කීයක් වගේම.. පුලුවන් නම් හෙමින් ලක්ෂ 1.5ක් වත් එකතු කර ගනින්.. කෙල්ල එක්ක ගිහින් අත හොලව හොලව එන්න බෑනේ.. උඹත් පදිරි වෙනවා..එයාර් ටිකට් වල ගනන් අඩු වෙන කාල තියෙනවා..ටිකට් සබ්ජෙක්ට් එකේ ඉන්න අය ඒ ගැන විස්තර දෙයි ත්‍රෙඩ් එකේ දළ වශයෙන් රිටන් එයාර් ටිකට් එකට එක්කෙනෙක්ට 30,000ක් වගේ යයි. දෙන්නට එතනම 60ක්
    නවතින්න යන තැන මෙහෙන් බලල පේමන්ට් එක කරල යන්න ඒකත් උඹේ අතේ තියෙන ගානට ගැලපෙන තැනක් හොයා ගන්න පුලුවන් අඩුම එතනට 20,000ක් වත් තියන්න කන බොන දේවල් වලින් නම් සෑහෙන ගානක් ඉතිරි කර ගන්න පුලුවන් මෙහෙන් ලක ලෑස්ති වෙලා ගියොත් දවස් 3ක් ඉන්නව නම් අඩුම වේල් 2ක් ශේප් කර ගන්න පුලුවන් විදියට නූඩ්ල්ස් වගේ (මැගී) දෙයක් අරන් ගිහින් කන්න.. උඹට සිංගප්පූරුවේ ගිහින් දවස් 3ක් නැවතිලා එහෙ බලන්න තියෙන දේවල් වලින් යම් ගානක් බලල.. බජට් එකට හරි යන්න කාලා (රටකට ගියාම අඩුම ගානේ එක වේලක් වත් ඒ රටේ තියෙන කෑමක් කන්න කෙල්ලත් එක්ක ගිහින් නැත්තම් ඒ යන ගමනේ තේරුමක් තියේද..) .පොඩියට මොනව හරි අර ගෙනත් එන්න පුලුවන්.

    bgqw6g.png

    සිරා බන් .
    ඒත් මේ ටිකට් කේස් එකේදී ප්‍රොමෝෂන් වලින් වාසියක් ගන්න පුළුවන් නේද ?
    මේ බලපං කෝ :eek:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    bgqw6g.png

    සිරා බන් .
    ඒත් මේ ටිකට් කේස් එකේදී ප්‍රොමෝෂන් වලින් වාසියක් ගන්න පුළුවන් නේද ?
    මේ බලපං කෝ :eek:

    oya before tax ganan ban okun danne
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    bgqw6g.png

    සිරා බන් .
    ඒත් මේ ටිකට් කේස් එකේදී ප්‍රොමෝෂන් වලින් වාසියක් ගන්න පුළුවන් නේද ?
    මේ බලපං කෝ :eek:

    Mehema ekak thamai alla ganna one. math giya awurudu dekakata withara kalin Malaysia. tickets walata giye 25000 ban. denantama. habai ithin luggage ehama 15 kilo wagee thamai. al wathura ekath illuwoth thamai denne. eeth awulak naha ban.
    Malaysia rooms balapan Agoda eken, patta labeta hoya ganna puluwan, habai preview, comments ehema hodata balapan ok. kohomahari mai wifeui ginin awashopping okomath karagen 1ta aduwem LOL. full fun ekak gatta.

    ehema balanna yanna thanuth thiyenawa ban, Jenting High lands ehema patta. kama ehema hena adui. api ta set unee wesak dawas wala, mara dansal yakoo ehe thiyenne LOL...

    good luck, all the best..

    PS visa ehema aragena palayan, on arrival nemei ehe, embassy eka thiyenne Bagatalle Road Colombo 03, duplication rd eken harila yanna one..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මචන්..බජට් එක කීයක් වගේම.. පුලුවන් නම් හෙමින් ලක්ෂ 1.5ක් වත් එකතු කර ගනින්.. කෙල්ල එක්ක ගිහින් අත හොලව හොලව එන්න බෑනේ.. උඹත් පදිරි වෙනවා..එයාර් ටිකට් වල ගනන් අඩු වෙන කාල තියෙනවා..ටිකට් සබ්ජෙක්ට් එකේ ඉන්න අය ඒ ගැන විස්තර දෙයි ත්‍රෙඩ් එකේ දළ වශයෙන් රිටන් එයාර් ටිකට් එකට එක්කෙනෙක්ට 30,000ක් වගේ යයි. දෙන්නට එතනම 60ක්
    නවතින්න යන තැන මෙහෙන් බලල පේමන්ට් එක කරල යන්න ඒකත් උඹේ අතේ තියෙන ගානට ගැලපෙන තැනක් හොයා ගන්න පුලුවන් අඩුම එතනට 20,000ක් වත් තියන්න කන බොන දේවල් වලින් නම් සෑහෙන ගානක් ඉතිරි කර ගන්න පුලුවන් මෙහෙන් ලක ලෑස්ති වෙලා ගියොත් දවස් 3ක් ඉන්නව නම් අඩුම වේල් 2ක් ශේප් කර ගන්න පුලුවන් විදියට නූඩ්ල්ස් වගේ (මැගී) දෙයක් අරන් ගිහින් කන්න.. උඹට සිංගප්පූරුවේ ගිහින් දවස් 3ක් නැවතිලා එහෙ බලන්න තියෙන දේවල් වලින් යම් ගානක් බලල.. බජට් එකට හරි යන්න කාලා (රටකට ගියාම අඩුම ගානේ එක වේලක් වත් ඒ රටේ තියෙන කෑමක් කන්න කෙල්ලත් එක්ක ගිහින් නැත්තම් ඒ යන ගමනේ තේරුමක් තියේද..) .පොඩියට මොනව හරි අර ගෙනත් එන්න පුලුවන්.
    oya inne danna un
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    Mehema ekak thamai alla ganna one. math giya awurudu dekakata withara kalin Malaysia. tickets walata giye 25000 ban. denantama. habai ithin luggage ehama 15 kilo wagee thamai. al wathura ekath illuwoth thamai denne. eeth awulak naha ban.
    Malaysia rooms balapan Agoda eken, patta labeta hoya ganna puluwan, habai preview, comments ehema hodata balapan ok. kohomahari mai wifeui ginin awashopping okomath karagen 1ta aduwem LOL. full fun ekak gatta.

    ehema balanna yanna thanuth thiyenawa ban, Jenting High lands ehema patta. kama ehema hena adui. api ta set unee wesak dawas wala, mara dansal yakoo ehe thiyenne LOL...

    good luck, all the best..

    PS visa ehema aragena palayan, on arrival nemei ehe, embassy eka thiyenne Bagatalle Road Colombo 03, duplication rd eken harila yanna one..

    අඩේ මේ ඉන්නේ කොල්ලෝ :shocked:
    මැලේෂියා හොදද බන් ගිහින් එන්න ?
    කෑම එහෙම ගණන් කොහොමද ?
    රුම්ස් වලට ?
    පොඩි විස්තර ටිකක් කියපන් කෝ .. තෑන්ක්ස් රිප්ලයි එකට :)
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    mama masa 2 kata kalin gihin awa dawas 5 trip ekak. air asia return ticket dennatama giye 30k withara. Hitiye kualalampur wala bukit bingtang wala hotel ekaka. dawas 5 tama with breakfast giye 30k withara. rooms elatama thiyanawa. godakma wiyadam hatiyata giye taxi walata. payin yana durawal walata mun ringitt 15 k kiyanawa hama ekama. puluwan tharam bus eke palayan.
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    1kin denata Singapore wage gihin awidala enna puluwan shape eke but shopping karanawa nam thawa tikak wadiyen wavi :)

    සාමන්යෙන් නවත්තින්න කෑම වලට වගේ කියපන් ගණන් ? :confused: