අඩු වියදම් .. පිට රටකට ට්‍රිප් එකක් ගිහින් එ&#

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    Machan malaysia wala kama ganan labai. honda food court ekaka (pavillion) unath RM 10ta wage (rupiyal 360) kanna puuluwan. Pita samanya saivar kada wage ewath godak thiyenawa. ewaye ganan thawa adui. KL town eke nomile yanna puluwan bus sewawak thiyenawa GoKL kiyala. Hondata wayusameekaranaya karala free WiFi hitan thiyenawa. :D
    Airport eke indan KL town ekata RM 10 ta bus eke enna puluwan. Taxi wala hari kochchiye hari awoth gaana wadiy. Hotel ehemath labai Malaysia Singapore ekka baladdi. Mata nan hithenne lankawatath wadiya ganan aduda koheda.

    Umba Thailanduth balapan. Malaysia walatath wada labai. Singapore Malaysia walata wadiya ganan.

    Umba kandu wala awidinna ehema kamathi nam Nepal ehemath balapan. Godak laba ratak. On arrival visa ehemath thiyenawa.
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මචන් expedia.com එකේ පොඩ්ඩක් SEARCH කරපන්,, අපි හිතන්නේ නැති වුනාට එකේ පට්ට deals සෙට් වෙනවා... Flight + Hotels දාලා search karapan.. මම ළගදි Fiji යන්න travel agent ගෙන් package එකක් අරන් අන්තිමට එක cancel කරලා expedia එකෙන් ගත්තා. උන්ගේ ගණන් අඩුයි ඔක්කොටොම වඩා, අනික අපිට ඕන විදයට trip එක හද ගන්නත් පුළුවන්.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    echcharama aduida ban? oke currency eka INR walin neda pennanne? LKR dapu gaman hena gaanak set unane.:(
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    රඹා;20368405 said:
    echcharama aduida ban? oke currency eka INR walin neda pennanne? LKR dapu gaman hena gaanak set unane.:(

    ow bun,,,,samahara welawata hoda deals set wenawa...uba expedia eke register wena country eke widiyta thama un currency eka pennanne.. register wenakota Sri Lanka dala register weyan ethakota SLR walin pennaie
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    Machan malaysia wala kama ganan labai. honda food court ekaka (pavillion) unath RM 10ta wage (rupiyal 360) kanna puuluwan. Pita samanya saivar kada wage ewath godak thiyenawa. ewaye ganan thawa adui. KL town eke nomile yanna puluwan bus sewawak thiyenawa GoKL kiyala. Hondata wayusameekaranaya karala free WiFi hitan thiyenawa. :D
    Airport eke indan KL town ekata RM 10 ta bus eke enna puluwan. Taxi wala hari kochchiye hari awoth gaana wadiy. Hotel ehemath labai Malaysia Singapore ekka baladdi. Mata nan hithenne lankawatath wadiya ganan aduda koheda.

    Umba Thailanduth balapan. Malaysia walatath wada labai. Singapore Malaysia walata wadiya ganan.

    Umba kandu wala awidinna ehema kamathi nam Nepal ehemath balapan. Godak laba ratak. On arrival visa ehemath thiyenawa.

    අඩෝ එහෙමද ?
    මැලේෂියා හිතුවට වඩා සුපිරි නේ ? :shocked::shocked::shocked:
    ටිකට් උනත් සාමාන්යෙන් අඩුයි බන් එහෙට .
    රුම්ස් වලට එහෙම කොහොමද ? හොටෙල් ?
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,451
    1,147
    113
    mama malayasia gihn awa 5 days walata. july 03 thama lankwata awe. agent kenek haraha giye. ekkenkta 60i. sri lankan airline nis tham 60 wune nathnam gana thawa adui.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    අඩෝ එහෙමද ?
    මැලේෂියා හිතුවට වඩා සුපිරි නේ ? :shocked::shocked::shocked:
    ටිකට් උනත් සාමාන්යෙන් අඩුයි බන් එහෙට .
    රුම්ස් වලට එහෙම කොහොමද ? හොටෙල් ?

    hotel machan raa ta rupiyal 2000 ta wage unath inna puluwan room thiyenawa. Hondamama ewa nan nemei habai. ewunata awashya dewal okkoma thiyenawa TV AC WiFi ehema. Eeta aduwenuth thiyenawa dorm kamara wage ewai tikak hari nathi pathiwalai. Rupiyal 5000-6000 wage raakata wiyadan karanna puluwan nan sahena honda thanaka inna puluwan. 10000-12000 wage wiyadan karanna puluwan nan supiri thanaka hitiya haki. Mama kiwwa ganan room ekakata machan. e kiyanne dennek yana hinda ekkenekta oken bagayai yanne. ;)

    Sahena labeta gihin enna puluwan machan. Umbata wiyadan yanne athulweeme gasthu thamai eka eka than walata (Genting Highlands, Sunway Lagoon, KL tower wage ewaye).
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    මචං. මලින්ඩෝ එයා ( සැප පහසු නම් නැත ) එකේ මේ දවස් වල ඔෆර්ස් තියෙනවා KL මැලේසියා. මගේ යාලුවෙක් යනවා වයිෆ් එක්ක, රිටර්න් එයාර් ටිකට් එකයි, ෆෝ ස්ටාර් හොටෙල් (BB) එකයි එක්ක දවස් හතරක් ද කොහේද. දෙන්නටම 55ක් වගේ කිව්වේ.
    විස්තර ඕනේ නම් කියන්න, මම හෙට බුවා ගෙන් අහලා කියන්නම්.
    මම මැරි කරලා ගියෙත්, මලේසියා තමා. ඔෆර් නැතිව ගියත්, රිටර්න් එයා ටිකට් එකයි, හොටෙල් වලටයි දෙන්නටම ගියේ 65ක් වගේ දැනට අවුරුදු දෙක තුනකට කලින්. බලන්න තියෙන සෑහෙන දේවල් බලලා, සන්වේ, ලැගූන් එහෙමත් බලලා, ඔක්කොටම ලක්ෂ එකකට අඩුවෙන් ගිහින් ආවා.
    අනවශ්‍ය වියදම් කරන්නේ නැත්නම්, ලංකාවේ ඇවිදිනවට වඩා ලාබයි, මැලේසියා වගේ ගිහින් එන එක.
     
    Last edited:

    alegna

    Junior member
  • Sep 16, 2008
    211
    6
    18
    malaysia double rooms around 100RM(rs3500)
    check SEVEN NIGHT HOTEL..its really good place for cheap rate..and located middle of KL city(Pudu Raya)

    from KL airport, Take the bus to KL City(pudu raya)jst 10RM.
    opposite side of the bus stop u will find this hotel.ez acess.
    from there walking distance to MRT(metro trains)
    90% Attractive places are located next to MRT stations..

    so, if you are near to one single station means, u r just few minutes away to all attractive places..
    (using public transpotation/trains will lower your expenses on transportation cost)

    China town also located just next to pudu raya..so every day night u can have peep on bargaining china town shopping..

    my recommandation..try stay in PUDU RAYA..

    nearest MRT is PASAR SENI.

    have a safe journey bro..

    (last advice...bring your passport where ever you go,take care of your passports..as there might be people trying to steal your passport..
    and don't get trapped to liars..always try to reach Counters or official uniformed people)