අඩු වියදම් 4G ඇන්ටෙනාවක් හදමු.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dan me thread eka dakke :love:





    22.gif


    ඇස්වහක් කටවහක් නෑ... පට්ට...!!.
    Rep ++++++​

    නියමයි මචං

    fatta mcn


    BUMPTATION!


    :love::love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අල්ලපු ගෙදර අංකල් ගෙ පුතා භාවිතා කරන්නේ ඔෆිස් එකෙන් ලබාදුන් මොබිටෙල් එකක්ලු. ගෘප් එකක්ලු.
    එයාට ගෙදරට සිග්නල් නැහැයිලු කෝල් කරන්න. මේ වගේ සිග්නල් වැඩි කරගන්න බැරිද

    thanks for sharing +


    ow ගොඩක් දුරට පුලුව, හදන්න කියන්න තියෙන්නෙ, හරිම සරල වැඩක්, මොබිටෙල් එක 4g දෙන ෆ්‍රීකවන්සි එක හොයාගන්න විතරයි තියෙන්නෙ , mobitel එකෙනුත් දෙන්නෙ ඔය රවුටරයක්ම තමා,

    group එකක් කීව එක පැහැදිලි නෑ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාතර ළමයා;24707629 said:
    3G lanka kiyala set ekak oya antena hadala wikunanawa 12 000 kiwa ,


    :baffled:හම්මො, ඒවෙනම් ඉලෙක්ට්‍රොනික් කෑලි තියෙනවද දන්නෑ, හැබැයි සිග්නල් වැඩි කරනව කියල මහ ලොකුවට බෑ මන් හිතන්නෙ,

    ඉක්මන් එකෙත් තියෙනව ඔය වගේ ඒව, ඒව හදන්නෙ ෆ්‍රීක්වන්සි ගොඩකටනෙ, මම 2300ට හැදුව කියන්නෙ 2300වැඩි ෆ්‍රීක්වන්සි අහු වෙන්නෙ, ඊට පල්ලෙහ ඒව අහු වෙන්නෙ නෑ වැඩිය, ෆ්‍රීක්වන්සි බෑන්ඩ්විත් එක අඩු වෙද්දි gain එක වැඩී,

    හම්බුන
    http://www.3glanka.lk/antenna packages.htm

    මේ ලින්ක් එකෙ තියෙන්නෙ ගානත් එක්ක එයාලගෙ, එයාලගෙ තියෙන්නෙ 900 ඉදල උඩට , එතකොට ෆ්‍රීක්වන්සි රේන්ජ් එක වැඩීනෙ, එතකොට ගේන් එක ටිකක් අඩුයි, අනික මොබයිල් ඩේටත් දෙන්නෙ 4g 1800, 900 තේරුමක් නෑ ඉතින්, උන් කොහෙන් හරි ගන්න ඒව වගයක් වෙන්නැති,

    ausi වල වගේ එහෙම 900 වගෙ අඩු ෆ්‍රීක්වන්සි පාවිච්චි කරනව එයාලගෙ rural පැති වල අඩු ෆ්‍රීක්වන්සි ගොඩක් දුරට යන හින්ද
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙහෙමයි, උඹ කරපු වැඩේ මෙලෝ දෙයක් තේරුනේ නැහැ, හැබැයි උඹ කරලා තියෙන්නේ සුපිරි වැඩක් කියල තේරෙනවා....පට්ට හොඳේ.

    :yes::yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    supiri machan.matath puluwannam hadala dipan macho.matath oya kase eka thiyenawa.signal aduwen enne.slt 4g router ekak...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    supiri machan.matath puluwannam hadala dipan macho.matath oya kase eka thiyenawa.signal aduwen enne.slt 4g router ekak...

    Slt නම් 2600වෙන්න ඕන ෆ්‍රීක්වන්සි එක. ඒක ඇර කැල් එක දාල බලන්න. තව පොඩි වෙන්න ඕන එතකොට ඕක. කම්බි නවන්න විතරයි මචන් තියෙන්නෙ. රූලර් එකක් අරන් නවන්න.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    wifi nethuwa Ethernet cable ekk use karapn,oita wada hoda ping ekakui speed ekakui ei

    ඉදර්නෙට් එකෙන් පින්ග් එක කොලඹට 16-18ට අඩු වෙනව. ස්පීඩ්නම් වෙනසක් නෑ. මගෙ රවුටරේට එක එක ඒව කරල ඒක ඇතුලෙ කෑලි හෙලවෙනව දැන්:baffled: වයිෆයි සිග්නල් පොඩ්ඩක් අවුල් දුරට
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඉදර්නෙට් එකෙන් පින්ග් එක කොලඹට 16-18ට අඩු වෙනව. ස්පීඩ්නම් වෙනසක් නෑ. මගෙ රවුටරේට එක එක ඒව කරල ඒක ඇතුලෙ කෑලි හෙලවෙනව දැන්:baffled: වයිෆයි සිග්නල් පොඩ්ඩක් අවුල් දුරට

    රවුටර් එක මාරු කරගනින් උන්ට කියල..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රවුටර් එක මාරු කරගනින් උන්ට කියල..

    ඔව් කරගන්න ඕන. කම්මැලි යන්න:baffled:. උන්නම් අවුලක් නැතිව මාරු කරල දෙනව. කලිනුත් එහෙම කරා. කලින් තිබ්බෙ හුආවෙ වෙන මොඩ්ල් එකක් ඒ මොඩ්ල් වල ගොඩක් අවුල් තිබ්බද කොහෙද. දෙවතාවක් එකම මොඩ්ල් එක මාරු කරා එකම ලෙඩේට. ඊට පස්සෙ කීව මේකක්ම දෙන්න කියල
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    ow ගොඩක් දුරට පුලුව, හදන්න කියන්න තියෙන්නෙ, හරිම සරල වැඩක්, මොබිටෙල් එක 4g දෙන ෆ්‍රීකවන්සි එක හොයාගන්න විතරයි තියෙන්නෙ , mobitel එකෙනුත් දෙන්නෙ ඔය රවුටරයක්ම තමා,

    group එකක් කීව එක පැහැදිලි නෑ


    :love::love::love: