අඩු වියදම් 4G ඇන්ටෙනාවක් හදමු.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ.... බලු කොල්ලා පට්ටනේ.... මොකද කියන්නේ...
    මම ඉන්වෙස්ට් කරන්නම්... වැඩේ පටන් ගමු....:P
    මුදල් පාලන වැඩ ගැන මම බලාගන්නං ඕව ගැන හිත හිත තාක්සනික කටයුතු කරන්න බෑ නෙ ඒ බර මම කරට ගන්නන් හොඳයි නේද :)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මුදල් පාලන වැඩ ගැන මම බලාගන්නං ඕව ගැන හිත හිත තාක්සනික කටයුතු කරන්න බෑ නෙ ඒ බර මම කරට ගන්නන් හොඳයි නේද :)

    ඒකට අපි ලස්සන ගෑණු ලමයෙක්ව ගන්න ඉන්නේ..... මෝටිවේශන් එකටත් එක්ක... උඹව කොහොමත් හරියන්නෑ.... පෙර වැරදි තියෙනවා...:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකට අපි ලස්සන ගෑණු ලමයෙක්ව ගන්න ඉන්නේ..... මෝටිවේශන් එකටත් එක්ක... උඹව කොහොමත් හරියන්නෑ.... පෙර වැරදි තියෙනවා...:P
    ඔව් අහිංසක කුක්කව රවට්ටල උඹට අත යටින් ගාන කපන්න පුළුවන් නෙ :angry:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    machan mobile 4n walata wire eka gahanna bane
    signal repeaters thiyenawada okath ekka wada karana gedara athulata
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    machan mobile 4n walata wire eka gahanna bane
    signal repeaters thiyenawada okath ekka wada karana gedara athulata

    යූටියුබ් එකේ තියෙනව ඔය වගේ ඒව, ඒවෙනම් තිබ්බෙ ඇතුලෙයි එලියෙයි එකම වගේ දෙකක් හදල වයර් එකකින් කනෙක්ට් කරන එක, ඒත් ඇත්තටම වැඩද දන්නෑ:baffled: