අඩු වියදම් 4G ඇන්ටෙනාවක් හදමු.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අඩො නියම වැඩක් උබ කරල තියෙන්නේ. එ වගෙම කාලෙකට පස්සෙ හොද ත්‍රෙඩ් එකක්. Thx bro...
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පට්ට කොල්ලෙක්නෙ ඔයා...

    වොයිස් සිග්නල් මේ වගේ හදාගන්න විදිහක් නැද්ද ?

    කැලේ යද්දි වගේ කෝල් ගන්න ?

    සිග්නල් ඇම්ප්ලිෆය එකක් වගේ එහෙම හදන්න පුලුවන්ද ?
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Ela kollek...mamath issara eka eka widiyata antena hadanawa...ape paththe godak gewal walata hadala deela thiyenawa...sundara mathakayan...ayeth e athithayata yanna athinam..ube thread eka dakkama ayeth e dewal mathak una..good luck machan...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Well done!:cool:

    Ela Ela....


    Elama mchn



    bump....tfs

    සුපිරි මචං.
    රෙප් +

    අඩො නියම වැඩක් උබ කරල තියෙන්නේ. එ වගෙම කාලෙකට පස්සෙ හොද ත්‍රෙඩ් එකක්. Thx bro...


    pattaii bro,ela

    පට්ට වැඩක්........




    uba saharange anugamikayek neda
    bomba hadana wal balla :rofl::rofl::rofl:
    anyway hoda wedak :love::love:







    :D:love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පට්ට කොල්ලෙක්නෙ ඔයා...

    වොයිස් සිග්නල් මේ වගේ හදාගන්න විදිහක් නැද්ද ?

    කැලේ යද්දි වගේ කෝල් ගන්න ?

    සිග්නල් ඇම්ප්ලිෆය එකක් වගේ එහෙම හදන්න පුලුවන්ද ?


    පොඩි පොඩි ට්‍රාන්ස්මීටර් එහෙම හදන්න පුලුවන් , පොඩි කලෙ බලපු ඉලෙක්ට්‍රොනික් කෑලි තිබ්බ පොතක එහෙම තිබ්බ, යූටියුබ් එකේ එහෙම ඇතිතරම් ඇති,:yes: