අඩු වියදම් 4G ඇන්ටෙනාවක් හදමු.

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    4g signal natthatama natthan mona widihe antenna ekakda hariyanne(3g witharai thiyenne)

    ara palaweniyata hadapu widihe ekaka dimension gatthe mokenda, dala thiyena link eke software keepayak thiyenawa
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    4g signal natthatama natthan mona widihe antenna ekakda hariyanne(3g witharai thiyenne)

    ara palaweniyata hadapu widihe ekaka dimension gatthe mokenda, dala thiyena link eke software keepayak thiyenawa

    4g සිග්නල් නැත්තටම නැත්තම් ඒව ගන්න බෑ, නැති සිග්නල් එකක් ගන්න බෑනෙ.

    Yagi Calculator by VK5DJ
    https://www.vk5dj.com/yagi.html
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මෙක වැඩ බන් අපෙත් එකක් හැදුවා lankabell වලට signal වැඩි වුණ photo එකක් දාන්නම් සුපිරි මචං අපේ signal drop වේවි තිබ්බේ
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මෙක වැඩ බන් අපෙත් එකක් හැදුවා lankabell වලට signal වැඩි වුණ photo එකක් දාන්නම් සුපිරි මචං අපේ signal drop වේවි තිබ්බේ

    මටත් හදා ගන්න ඕනි ...... photos ටිකක් දාන්න බලන්න
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    menna ube antenna eka ekek hadala youtube dala

    ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ මාත් එකක් හදල දැම්ම youtube එකට ඔයිට කලින්, ඒකට වඩා මේකට වීව්ස් තියෙනව😂

    bump
    ------ Post added on Sep 17, 2021 at 10:18 AM
     
    • Like
    Reactions: lilman