
පට්ට බ්‍රෝ
උම්මා උම්මා.![]()
මම මේ අද තමයි අලුතෙන් ගේට් එක හයි කරේ. දහ අතේ කල්පනා කර කර හිටියේ ගේට් එක වයිපර් මෝටරේකින් ඩ්‍රයිවු කරගන්නේ කොහොමද කියලා. තැන්කු සෝ මච්.
අනේ බ්‍රෝ පුලුවන් නම් තව පොටො ටිකක් දාන්නකෝ පිනියන් එක රැක් එකට සෙට් කරන විදිහයි රැක් එකයි ගේට් එකයි එකට සම්බන්ද කරන විදිහයි. රැක් එක ගේට් එකට පාස්සලද තියෙන්නේ.
එතකොට තව දෙයක් . කවුරු හරි ගේට් එක අතින තල්ලු කරන්න හැදුවෙත් පිනියන් එක ඩිස්එන්ගේජ් වෙන්නත් හදලද තියෙන්නේ?
