අඩේ.. අමල් පෙරේරා මෙන්න

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඔව් ඉතිං අමල් පෙරේරා සින්දු කියනවා දැන් උබ ඒකට අපිට මොකද්ද කරන්න කියන්නේ මිනිහෝ...
 
  • Like
Reactions: Thanatosx and E Jay

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔව් ඉතිං අමල් පෙරේරා සින්දු කියනවා දැන් උබ ඒකට අපිට මොකද්ද කරන්න කියන්නේ මිනිහෝ...

    උඹ ඔය දාන කොමෙන්ට් වලට වඩා උබ ඇත්ත ජිවිතයෙදි වෙනස් අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ!! එල මචෝ උබේ කොමෙන්ට් !!! rep +:D:D:D:D

    මු හැබෑ ජිවිතයේදි හොද පොරක් හිතේ පීඩනය පිටකරන්න නපුරු කමෙන්ට් දානවා වගේ මුත් හරියට අපේ ගෝඩ් වගේ බං!!
     
    Last edited:
    • Like
    Reactions: AnGeLHuNteR

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹ ඔය දාන කොමෙන්ට් වලට වඩා උබ ඇත්ත ජිවිතයෙදි වෙනස් අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ!! එල මචෝ උබේ කොමෙන්ට් !!! rep +:D:D:D:D

    මු හැබෑ ජිවිතයේදි හොද පොරක් හිතේ පීඩනය පිටකරන්න නපුරු කමෙන්ට් දානවා වගේ මුත් හරියට අපේ ගෝඩ් වගේ බං!!

    :dull::dull:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උඹ ඔය දාන කොමෙන්ට් වලට වඩා උබ ඇත්ත ජිවිතයෙදි වෙනස් අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ!! එල මචෝ උබේ කොමෙන්ට් !!! rep +

    :D:D:D:D:D:D:D