අඩේ ගමේ පාර ඩෝසර් කරලා!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,515
    7,884
    113
    අඩේ අවුරුදු 10ක් හදන්නේ නැතුව තිබ්බ පාර ඊයේ ඩෝසර් කරලා කියපන්කෝ කාපට් දාන්න.. බල්ලෙක් ඇහැක් ඇරලා බැලුවේ නෑ

    තෑන්ක්ස් මාලිමාව
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    1742524360353.png
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    අඩේ අවුරුදු 10ක් හදන්නේ නැතුව තිබ්බ පාර ඊයේ ඩෝසර් කරලා කියපන්කෝ කාපට් දාන්න.. බල්ලෙක් ඇහැක් ඇරලා බැලුවේ නෑ

    තෑන්ක්ස් මාලිමාව
    ow. carpet bahapu thanwala aayi fill karana wada keepayakuth wuna ban
    naasthiya dan nathi nisa owwata salli thiyenawa athi
    good move though

    paarawal hadana ekanam mona aanduwen kalath hodama wadak ban
    basiluth haduwalu. respect basil
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අඩේ අවුරුදු 10ක් හදන්නේ නැතුව තිබ්බ පාර ඊයේ ඩෝසර් කරලා කියපන්කෝ කාපට් දාන්න.. බල්ලෙක් ඇහැක් ඇරලා බැලුවේ නෑ

    තෑන්ක්ස් මාලිමාව
    ඕව කොහොමත් මාලිමාව නෙමේ මොකක් තිබ්බත් පළාත්සභා කලේ වෙන වැඩ
    වැස්සට පස්සේ හරි
     
    • Love
    Reactions: Candid-B