අඩේ තිස්ස තමුසේ තමයි මිනිහා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මේකෙ තියෙන ප්‍රශ්නෙ මොකක්ද ????ෆේක් අටොගෙන මඩ ගහන්නෙ පො&නයො බන් ,

    මේක හරි කෙලියන්නෙ තමන් කැමති දේ කියන්ඩත් මේ පොන්සියන්ගෙන් අවසර ගන්ඩ වෙලා, තු නොදකින් ගු ඇන් පි ගොන් බඩු..
     
    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    දැන් මේකෙ තියෙන ප්‍රශ්නෙ මොකක්ද ????ෆේක් අටොගෙන මඩ ගහන්නෙ පො&නයො බන් ,

    මේක හරි කෙලියන්නෙ තමන් කැමති දේ කියන්ඩත් මේ පොන්සියන්ගෙන් අවසර ගන්ඩ වෙලා, තු නොදකින් ගු ඇන් පි ගොන් බඩු..

    උඹ දැන් මේකේ ඉන්නේ ඇත්ත නමින්ද?
    කඩේ යන්නේ ඇත්ත නමින්ද?

    එහෙනම් උඹත් සීනි පොන්නයෙක්නේ යකෝ උඩ කියපු ලොජික් එකේ හැටියට :P
     
    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    උඹ දැන් මේකේ ඉන්නේ ඇත්ත නමින්ද?
    කඩේ යන්නේ ඇත්ත නමින්ද?

    එහෙනම් උඹත් සීනි පොන්නයෙක්නේ යකෝ උඩ කියපු ලොජික් එකේ හැටියට :P
    හකුරු පොන්නයෙක්
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    තිස්ස ජනනායක කියන්නේ රටට සේවයක් වෙච්චි හොඳ මිනිහෙක්.
    ලංකාවේ අනිත් මිනිස්සු නොදන්න ගොඩක් හොඳ දේවල් youtube හරහා පවා කියන මිනිහෙක්.
    ඒ මිනිහට හිනාවෙන්න සාධාරණ හේතුවක් කියපන් බලන්න.
    හැබැයි හිනා වෙන උන් ඊට වඩා දෙයක් කරලා තියෙන්න ඕන.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    Ow ow thaman elabagena Inna political view eka podi ewunge oluwata dala brainwash karana eka Loku wadak thamai

    Videos Dana ewala igena ganna dewal thiyanawa eth Youtube eke daana ewaine minihek maninna tharam mooda wenna epa bn,thawa Mona baila gahanawa adda youtube nodana
     
    Last edited:

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Ow ow thaman elabagena Inna political view eka podi ewunge oluwata dala brainwash karana eka Loku wadak thamai
    ඇල්බර්ට් අයින්ස්ටයින් gay උනොත් අයින්ස්ටයින් theories ඉගන ගන්න ඔක්කොම උනුත් gay වෙන්න ඕනද?
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    දැන් මේකෙ තියෙන ප්‍රශ්නෙ මොකක්ද ????ෆේක් අටොගෙන මඩ ගහන්නෙ පො&නයො බන් ,

    මේක හරි කෙලියන්නෙ තමන් කැමති දේ කියන්ඩත් මේ පොන්සියන්ගෙන් අවසර ගන්ඩ වෙලා, තු නොදකින් ගු ඇන් පි ගොන් බඩු..

    ගිගුරුම් සහිත වැස්ස දවසක කොන්ඩම් ඵකක් නැති කාමරයක සිගරට් දුම අතරින් කාමාතුරකයෙකුගේ අතින් කෙලෙසුණ සුකුමලයෙකුට දාව කරුමෙට උපන් ජීවිතය ඔබමැයි.අප කිමක් කරමුද ඵයට.😞

    @N A K A M U R A
    566874.jpg
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තිස්ස ජනනායක කියන්නේ රටට සේවයක් වෙච්චි හොඳ මිනිහෙක්.
    ලංකාවේ අනිත් මිනිස්සු නොදන්න ගොඩක් හොඳ දේවල් youtube හරහා පවා කියන මිනිහෙක්.
    ඒ මිනිහට හිනාවෙන්න සාධාරණ හේතුවක් කියපන් බලන්න.
    හැබැයි හිනා වෙන උන් ඊට වඩා දෙයක් කරලා තියෙන්න ඕන.
    පක තමයි.. දන්න ලබ්බයි නොදන්න ලබ්බයි හැම එකම කියවන එකයි ඌ කරන්නේ... ඕන එකෙකුට කරන්න පුලුවන් ඌ කියන විදිහට ගාණට ඉන්ටර්නෙට් එකෙන් විස්තරේ බලලා දන්නවා වගේ කියාගන යන එකනේ.. ඕක මහදෙයක්ද ?
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඇල්බර්ට් අයින්ස්ටයින් gay උනොත් අයින්ස්ටයින් theories ඉගන ගන්න ඔක්කොම උනුත් gay වෙන්න ඕනද?
    Adala nane,gay kiyanne sexual orientation ekak,eeka katawath balen patawanna baa
    Uba kiyanne politics ehema baa kiyalada,campus Wala anthareta ganne kelinma political brainwash ekak deela thamai

    QUOTE="maxtalker, post: 25806639, member: 52708"]
    පක තමයි.. දන්න ලබ්බයි නොදන්න ලබ්බයි හැම එකම කියවන එකයි ඌ කරන්නේ... ඕන එකෙකුට කරන්න පුලුවන් ඌ කියන විදිහට ගාණට ඉන්ටර්නෙට් එකෙන් විස්තරේ බලලා දන්නවා වගේ කියාගන යන එකනේ.. ඕක මහදෙයක්ද ?
    [/QUOTE]
    Ow bn thissayata thiyenne surface knowledge ekak bio nathuwa anik field Wala
    Ape unta magic ithin ewa kiyala youtube dammama
     
    • Like
    Reactions: mmrizmy

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    තිස්ස ජනනායක කියන්නේ රටට සේවයක් වෙච්චි හොඳ මිනිහෙක්.
    ලංකාවේ අනිත් මිනිස්සු නොදන්න ගොඩක් හොඳ දේවල් youtube හරහා පවා කියන මිනිහෙක්.
    ඒ මිනිහට හිනාවෙන්න සාධාරණ හේතුවක් කියපන් බලන්න.
    හැබැයි හිනා වෙන උන් ඊට වඩා දෙයක් කරලා තියෙන්න ඕන.

    danna paka thama. hina wena un karapu sewayata kalin mu karapu eka sewayak kiyapan ko balanna
    mu issara kiyapu dewal walata dan hina wenna ona puken bola
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,159
    20,760
    113
    හස්තිශෛලපුර
    උඹ දැන් මේකේ ඉන්නේ ඇත්ත නමින්ද?
    කඩේ යන්නේ ඇත්ත නමින්ද?

    එහෙනම් උඹත් සීනි පොන්නයෙක්නේ යකෝ උඩ කියපු ලොජික් එකේ හැටියට :P

    සීනි පොන්නයා.. හයියූ ඔකා කීල්ස් පොන්නයා වෙලා මාසයක් ගියෙ නෑ තාම.. 😂 😂

    ගිගුරුම් සහිත වැස්ස දවසක කොන්ඩම් ඵකක් නැති කාමරයක සිගරට් දුම අතරින් කාමාතුරකයෙකුගේ අතින් කෙලෙසුණ සුකුමලයෙකුට දාව කරුමෙට උපන් ජීවිතය ඔබමැයි.අප කිමක් කරමුද ඵයට.😞

    @N A K A M U R A
    566874.jpg

    කොරෝනා හැදිලා මැරෙන්න කලින් මූ මැරෙන්නෙ නහරයක් පුපුරලා උබත් එක්ක තරහට