රජුන් තනන තිස්ස ජනනායක

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    තිස්ස ජනනායක තමයි දැන් ලංකාවේ ඉන්න චන්ද කාලෙ හොදම ඉන්ෆ්ලුවෙන්සර්. අනිත් උන් වගෙ නෙවෙයි දෙන්නෙ කොල බොක්ක ඇබරිලා යන්න. ගෝඨාභය ගෙ චන්ද වලින් 5% ගෞරවය තිස්ස ජන නායකට හිමි වෙන්නම ඕන.



    සාමාන්‍යයෙන් අනිත් දේශපාලන පක්ෂ වගෙ නෙමෙයි ජෙප්පොන්ට දරා ගන්න බැහැ, උන්ට එකතු වෙන කලා කාරයො වීරයො වෙනවා. අනිත් පැත්තට සපොට් කරන උන් විනාශම කරලා දාන්න තමයි හිතන්නෙ. ඒක තමයි මේ දවස්වල පේෂලට වෙලා තියෙන්නේ. ඌ පෝස්ට් එකක් දාපු ගමන් බැනුම් අහනව.

    දැන් ජිප්පො තිස්ස සර්ව උඩ තියන් යන්නෙ. අරගලේ දවස්වල ගෙදරටත් හොයන් ගියා ගහන්න. දැන් ජෙප්පොන්ට ඕන කරන සුපිරිම සයිකොලොජිකල් වීඩියෝ ටිකක් තිස්ස සර් නිසා උන්ට තියෙනවා. ආයි ඉතින් ගූ ඉරාජ් ගෙ කැම්පෙන් වගෙ නෙවෙයි. බොක්කටම වදින ඒවා.



    ඕක තරම් අනුර කුමාරට ලකුණු දාගන්න පුළුවන් වීඩියෝ එකක් තවත් නැහැ. බොරුවට පුම්බන ඒවා වගෙ නෙවෙයි.



    ජෙප්පො නෙවෙයි යූ ඇන් පී ආණ්ඩුවයි මිනී මැරුවෙ කියලා සමාජගත කරන්න ඔයිට වඩා කොලිටි වීඩියෝ එකක් නැහැ.

    දැන් තියෙන තත්වය අනුව ජෙප්පොන්ට වාසියි. හැබැයි ඒ ඔන්ලයින් මත වගෙම දකුණෙන් චන්ද වැටුනොත්. මොකද උතුරෙ චන්ද දෙකට කැඩෙනවා රනිලටයි සජියටයි. ඒවා කොහොමත් ජප්පොන්ට නැහැනේ. කලින් පාර මෛත්‍රී දින්නේ උතුරු නැගෙනහිර ඡන්දවලින්. මේ පාර සජියට අනුර ව කඩන්න තිබ්බ එකම තුරුම්පුව එක. වැඩෙ කියන්නෙ රනිල්ට එකෙන් බාගයක් කැඩෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අනුර දිනන සීන් එකක් තියෙන්නෙ.