අඩේ පට්ට බන් උමාරිය <3 <3 මාරු අතල් එකක් දෙන්න

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    big-thumbs-up-smiley-emoticon.gif
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඔයිට වඩා වොයිස් චේන්ජ් කරන උන් කොච්චර ඉන්නවද බන්...මෙකි නිකන් මේ ගොන් ආතල් එකක් දෙනවා කටහඬ විකුර්ති කරන...අනුකරණය කරන හඬ එන්නෙත් නැහැ හරියට...උබලටත් ජන්ගියක් දැක්කොත් ඊට වඩා දෙයක් නැහැනේ...

    මට නම් මේක විකාරයක් වගේ පෙන්නේ...over-rated :dull: