ඊයෙ සෙල්ෆ්ටාට් වදින්නෙ නැතුව ගියා

AnuradhaRa

Well-known member
  • කකුලෙන් කික් කරල ස්ටාට් කරගෙන 10ට විතර මම ගෙදර ආව. රැ 1-2 වෙනකං දුවන්න හිටියෙ

    ෆියුස් එක පිච්චිලා ස්පෙයා එක දැම්ම. සේරම වැඩ දැං

    මීට මාස හයකට විතර කලිනුත් ෆියුස් එක මාරු කෙරුව. ෆියුස් එක දාපු ගමන් පිච්චෙන්නෙ නෑ. ෂෝට් එකක් වෙන්න බෑ

    බැටරිය තමා මම සැකකරන්නෙ, බැටරියට අවුරුදු තුනයි මාස හතක් වෙනව දැං

    8YmQuLj.png


    ZO0BE9d.png


    CXBKzX5.png
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    කකුලෙන් කික් කරල ස්ටාට් කරගෙන 10 විතර මම ගෙදර ආව. රැ 1-2 වෙනකං දුවන්න හිටියෙ

    ෆියුස් එක පිච්චිලා දැං ස්පෙයා එක දාල බැලුව. දැං සේරම වැඩ

    මීට මාස හයකට විතර කලිනුත් ෆියුස් එක මාරු කෙරුව. ෆියුස් එක දාපු ගමන් ආයෙ පිච්චෙන්නෙත් නෑ. ෂෝට් එකක් වෙන්න බෑ

    බැටරිය තමා මම සැකකරන්නෙ, බැටරියට අවුරුදු තුනයි මාස හතක් වෙනව දැං

    8YmQuLj.png


    ZO0BE9d.png


    CXBKzX5.png
    හුත්තිගෙ පුතා විශ්වයට උඹ රස්සාවක් කරනවා කියන බොරුව හැන්ඩ්ල් කරගන්න බැරුව ඉන්නෙ. ඒකයි උඹට දවසට එක ගානෙ බාදා ගෙන්නෙ. 🤭🤭

    උඹට හරියන්නෙ ගෙදරට වෙලා බොරු ලෙඩ දාගෙන අම්මවයි නංගිවයි වේස කමේ යනව වැඩේ විතරයි 🤭 🤭
     
    • Like
    Reactions: adeeezzz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,882
    113
    සේදවත්ත
    අපේ බයික් සවිස් නොකරත් මෙහෙම ලෙඩ දෙන් නෑ යකෝ . අනුරාධගේ වස් බයික් එකටත් වැදිලද කොහෙද කොයි වෙලාවෙත් ලෙඩක් , බයික් එකත් ආස නෑ වගේ වැඩකරන්න ඌට ඕනෙත් ගෙට වෙලා ඉන්න වගේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    අපෝ බලපන් බැටරියේ හැටි. ඕක ඕවර් චාජ් වෙනවා. ඔහොම ලුණු බැඳිලා තියෙන්නේ එහෙම ඕවර් චාජ් වෙනකොට.
    Yes
    at least this should clean with hot water and apply some petroleum gel/vasline to avoid corrosion damage to connector/wire
     

    AnuradhaRa

    Well-known member
  • අපෝ බලපන් බැටරියේ හැටි. ඕක ඕවර් චාජ් වෙනවා. ඔහොම ලුණු බැඳිලා තියෙන්නේ එහෙම ඕවර් චාජ් වෙනකොට.

    oya battry ye kanu dekata unu watura tikak dapan lunu tika yanna

    Yes
    at least this should clean with hot water and apply some petroleum gel/vasline to avoid corrosion damage to connector/wire
    සුද්ද කෙරුව

    දැං ටවුන් එක පැත්තෙ ගිහින් ආව. ආයෙ ෆියුස් ගියෙ නෑ

    බැටරි වෝල්ටේජ් මැන්න. රේස් කරලත් මැන්න
    14 යි දශම ගාණකට වඩා යන්නෙ නෑ (15 ට යන්නෙ නෑ)
    නෝමල් බැටරිය වෝල්ට් 13 පෙන්නනව
     
    • Like
    Reactions: NEMISIS

    AnuradhaRa

    Well-known member
  • පික්මී නවත්තලා ලුනු බිස්නස් එකට බැහැපන් සෑහෙන ලාබ වෙයි. බැටරියේ ලුනු ටික කඩල පැකට් කරලා විකුනන්ඩ තියෙන්නෙ. :yes:
    අවුරුදු 14 ක් පරණ බයික් එකක් මේ
    ගත්තෙ අත්පිට මුදලට 146,000 brandnew
     
    • Wow
    Reactions: Inigo Montoya

    AnuradhaRa

    Well-known member
  • ඕකේ + - වයර් දෙක අංගජාතයට අල්ලලා තියනවාද? කෙහෙල් කඳවල්, ෆ්ලේෂ්ලයිට් ඕනේ නැහැ quick Orgasm
    අංගජාතකේ කියන්නෙ මොකක්ද කිව්වනං කරල බලන්ට තිබුණ
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    967
    1
    2,063
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මචන් මොකෝ උනේ වැඩේ හරි ගියාද? නැත්නම් කියපන් මම අලුත් බයික් එකක් කුරියර් කරල එවන්නම් :yes:

    පරන එකේ බැට්‍රිය දාගන්න රුපියල් 15000කුත් එක්ක :yes::yes: