අඩේ බලපන්කෝ....

Muttley

Active member
  • Jun 29, 2010
    888
    188
    43
    ඔන්න එළකිරියේ උන් කිව්වා වගේ මාත් වින්ඩොව්ස් 8 වලට මාරු උනා. කිව්වා වගේම පරණ සොෆ්ට්වරේ ඔක්කොම වැඩ, එත් බන් firefox වැඩ කරන්නේ නැනේ. අලුත්ම version එක දම්මේත්.icon එක උඩ කලාම මොකුත් වෙන්නේ නෑ. පස්සේ computer එකත් ස්ටක් වෙනවා. කව්රු හරි දන්න කෙනෙක් මට උදව්වක් කරපංකෝ ඉතින්:(:(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් තමා මචං.. මම දවසයි වින්ඩෝව්ස් 8 පාවිච්චි කලේ.. ආයෙම 7 දාගත්තා.. පාවිච්චි කරන අය ගොඩක් ඉන්නවා.. හෙල්ප් කරයි..
    018.gif

    Muttley

    Active member
  • Jun 29, 2010
    888
    188
    43
    බම්ප් තමා මචං.. මම දවසයි වින්ඩෝව්ස් 8 පාවිච්චි කලේ.. ආයෙම 7 දාගත්තා.. පාවිච්චි කරන අය ගොඩක් ඉන්නවා.. හෙල්ප් කරයි..
    018.gif

    hmmmm thnkz machan...balamu kata hari mata wage unada kiyala
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    Mata okama una 32bit eka dapu evalavaka ape uncle kenekge pc ekaka.. :eek:
    Mage PC eke x64 dala thiyenne, mekenam aulak naa..:)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    win 8 ban net eka surf karana unta nam godak hodai..
    hebei normal userlata user friendly ne......

    :(:(:(
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මමත් වින්ඩෝස්8 තාවකාලිකව අතහැරියා.මේක තව නිවරදි කරන්න ගොඩක් තියෙනවා.ඒවා මාස 6කින් විතර අප්ඩේට් කරලා හදයි. ස්ටාර්ට් වෙන්නෙ වෙලාව යනවා.ඒ මදිවට ප්‍රශ්න ගොඩයි.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔන්න එළකිරියේ උන් කිව්වා වගේ මාත් වින්ඩොව්ස් 8 වලට මාරු උනා. කිව්වා වගේම පරණ සොෆ්ට්වරේ ඔක්කොම වැඩ, එත් බන් firefox වැඩ කරන්නේ නැනේ. අලුත්ම version එක දම්මේත්.icon එක උඩ කලාම මොකුත් වෙන්නේ නෑ. පස්සේ computer එකත් ස්ටක් වෙනවා. කව්රු හරි දන්න කෙනෙක් මට උදව්වක් කරපංකෝ ඉතින්:(:(:(:(

    ohoma awlaknam ave ne bn...Firefox Nightly use karala balapan...

    http://nightly.mozilla.org/

    මමත් වින්ඩෝස්8 තාවකාලිකව අතහැරියා.මේක තව නිවරදි කරන්න ගොඩක් තියෙනවා.ඒවා මාස 6කින් විතර අප්ඩේට් කරලා හදයි. ස්ටාර්ට් වෙන්නෙ වෙලාව යනවා.ඒ මදිවට ප්‍රශ්න ගොඩයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    yako 8 thamay windows eke fast ma start eka denata apu...