අඩේ මචංලා fb page recover අවුලක්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මගෙ පේජ් එකක් තිබුනා 10K followers තිබුනු.අවුරුදු 10ක් විතර මගෙ ලඟ තිබුනු පේජ් එකක් මේ,මම දැන් බලනකොට මට මෙහෙම මැසේජ් එකක් ආවා,මේක රීකවර් කරගන්න ඔනා කොහොමද?මට මේ ගැන රිපෝට් කරන්න ඔනා ලින්ක් එකක් හරි දෙන්න.ලොකු උදව්වක්
    Screenshot-2022-12-30-145040.png
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,858
    113
    ඕකට මැසේජ් එකක් දාපන් අවුරුදු 10 ක් උබ ඉන්ටනෙට් නැති ප්‍රදේශක හිටිය දැන් ආයෙත් ඉන්ටනෙට් තියන පැත්තකට ආව කියල. :lol:
     
    • Haha
    Reactions: batmanTES