අඩේ මට මේව දැක්කම මාර සතුටුයි

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අඩේ මට මේව දැක්කම මාර සතුටුයි

    kuduwa.jpg


    කුඩා ලොරි පිටුපස සවිකර ඇති කූඩුව සඳහා රු. 30,000 ක බද්දක් අය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    වාහනයක ලියාපදිංචි ගාස්තුව මෙන් 3 ගුණයක් පසුපස කොටසේ වහලය සඳහා අයකිරීමට විරෝධය පා නාරම්මල ප්‍රදේශයේදී ඊයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා තිබුණා.

    ඒ වයඹ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය විසිනි.

    මෙම උද්ඝෝෂණය සඳහා කුඩා ලොරි (ඩිමෝ බට්ටා) 500ක් පමණ නගරය ගෙනැවිත් තිබූ අතර රියදුරන් හා ලොරි හිමියන් විශාල ප්‍රමාණයක් සහභාගී වී තිබුණා.

    උද්ඝෝෂණය නිසා පාර අවහිරවීමෙන් කෝපයට පත් පොලීසිය ඔවුන්ට පන්න පන්නා පහරදී තිබූ අතර ඇතැම් වාහන රියදුන් වාහන වලින් ඉවතට ගෙන පහර දී තිබූණා.


    මෙන්න වීඩියෝව
     
    • Like
    Reactions: PMUB and sonicraze

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අඩේ මට මේව දැක්කම මාර සතුටුයි. මොකද මම මහින්දයට චන්දෙ දුන්නෙ නෑ. මට ලොරියකුත් නෑ. මහින්දයට පුක ඉරාගෙන චන්දෙ දීපු ගොන් හැත්තටම මහින්දයා එලව එලව අරින හැටි දැක්කම මට පුදුම ෆන් එකක් යන්නෙ
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    hoda wede ape unta bath atayak kanna beri wena taram tax gahanna one..etakotawath terei ne
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ලගදිම හුස්ම ගන්නවටත් කියක් හරි ගහයි, අයියෝ සල්ලි..:(:(
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්දයට පුක ඉරාගෙන චන්දෙ දීපු ගොන් හැත්තටම මහින්දයා එලව එලව අරින හැටි දැක්කම මට පුදුම ෆන් එකක් යන්නෙ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හුස්ම ගන්නත් බද්දක් 2014 අය වැයෙන්....එහෙම නැත්තං අඹු සැමියන් ලිංගිකව එකතුවෙන වාරයක් පාසාම බද්දක්.....කියපල්ලා බලන්න තව මොනටද බදු ගහන්න පුලුවන් :P
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    අඩේ මට මේව දැක්කම මාර සතුටුයි. මොකද මම මහින්දයට චන්දෙ දුන්නෙ නෑ. මට ලොරියකුත් නෑ. මහින්දයට පුක ඉරාගෙන චන්දෙ දීපු ගොන් හැත්තටම මහින්දයා එලව එලව අරින හැටි දැක්කම මට පුදුම ෆන් එකක් යන්නෙ

    matat okama tama ban kiyanna tiyenne