අඩේ මේ ඩිෆෙන්ඩරේ....

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
pau giyapu un
samahara unta ganak na
elawapu ekata thama antima mohote epa wenna atte
---Yes--mamath three wheel ekaka yana kota , Three wheel eka tourist van ekaka happila, dethun vathavak peralila giya. Mama hyin issraha bar eka alla gattha. Mage ila atayak kadila thibuna. Driver ge leg eka injured vela thibuna. Thava vehicle ekaka happenna kalin mama eliyata pana gattha. HAPPENNA MOHOTHAKATA KALIN , THAMAN KALA ---PAW------PIN-------MATHAK VENAVA.
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,346
    20,748
    113
    Panadura
    යකෝ මූ අමන හරකෙක්නෙ දාපු ගොන් දැමිල්ල :shocked:

    ඌ විතරක් නෙමේ බන් දැන් වාහන එලවන බාගෙට බාගයක්ම මනුස්සයෝ නෙමේ තිරිසන්නු :angry::angry::angry:, පාරේ යන්න ඕනේ උන් විතරයි :angry::angry::angry:, ඔය වගේ උන් නිසා මේ අවුරුද්දට ජීවිත කීයක් නම් නිස්කාරනේ විනාස උනාද? :(:(:(
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    යි මු...මුණට මුණ තිබ්බානම් බෙරෙන්න තිබ්බා
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    හා..හා...
    එහෙම කියන්න එපා..
    ඔය හුටුමා කරවල-කාඩියොලොජිස්ට් කෙනෙක් වරාය අධිකාරියේ.....

    ‍තෝත් පරිස්සමෙන් පල උගුඩුවො.උඹත් එකලැස් කරපු කාර් එකක් ගත්තා නේද? ඕක ස්පෙයා පාට්ස් වලට එවපු කබලක් නේද?:rofl: