අඩේ මේ මොනාද බං ලියල තියෙන්නෙ 1994 එකක්

AnuradhaRa

Well-known member
  • 2CGEa41.jpg
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    අඩෝ මට හැම තිස්සෙම හිතෙනවා ෆාමසියෙ එකාට මේක කියෝගන්න බැරිව හරි වැරදියට කියෝල හරි වැරදි බේත් දුන්නොත් මොකද වෙන්නෙ කියල
     

    AnuradhaRa

    Well-known member
  • අඩෝ මට හැම තිස්සෙම හිතෙනවා ෆාමසියෙ එකාට මේක කියෝගන්න බැරිව හරි වැරදියට කියෝල හරි වැරදි බේත් දුන්නොත් මොකද වෙන්නෙ කියල
    ඔව් බං
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අඩෝ මට හැම තිස්සෙම හිතෙනවා ෆාමසියෙ එකාට මේක කියෝගන්න බැරිව හරි වැරදියට කියෝල හරි වැරදි බේත් දුන්නොත් මොකද වෙන්නෙ කියල
    එහෙම වෙලා අවුරුද්දකට ලෙඩ්ඩු 30,000 විතර මැරෙනව කියන්නෙ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    එකපාරක් ෆේමස් ස්කින් ඩොකෙක් ගාවට ගියා කොලඹ ඉදන් ගම්පහට. ආපහු කොලඹ ඇවිත් තමයි පිටින් ගන්න දුන්න බෙහෙත් ටික ගන්න ගියේ. වැඩේ කියන්නෙ එකෙක්ට වත් ඒක කියවගන්න බෑ. ලොකු පොඩි හැම ෆාමසියකටම ගියා දවස් ගානක්. අන්තිමේ කරගන්න දෙයක් නැතුව ගම්පහ එකෙක්ට දීලා එතනින්ම ගෙන්නගත්තා.