අඩේ මේ...

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ලංකාවෙ පූසොන්ට ලව් කරන මානසිකත්වයක් නෑනේද. Cat person ල අඩුයි.

    එක අතකට බල්ලොන්ට ලව් කරන්නෙත් නෑ, සමහර ගෙවල් වල ඇතිකරන බල්ලටත් සවුත්තු විදිහට සළකන්නෙ.

    this is not an easy job to do. it requires a lot of dedication + responsibility. hats off for him
    And love.
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    අපේ ගෙවල් ලඟත් ඉන්නවා වාහනේකට හැප්පිලා පස්ස පන නැති වෙච්ච බැල්ලියක් මෙතනට සෙට් කරන්න පුළුවන් වෙයිද දන්නෑ නේද ? ඒක යන හැටි දැක්කම දුකේ බැහැ. ඒත් කන්න බොන්න දෙන්න පුළුවන් උනාට ඒකට බෙහෙත් කරන්න තරං වත්කමක් නැහැ.... මෙතෙනට කියන්න නම්බර් එකක්වත් හොයාගන්න පුළුවන් වෙයිද ......?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,244
    113
    අපේ ගෙවල් ලඟත් ඉන්නවා වාහනේකට හැප්පිලා පස්ස පන නැති වෙච්ච බැල්ලියක් මෙතනට සෙට් කරන්න පුළුවන් වෙයිද දන්නෑ නේද ? ඒක යන හැටි දැක්කම දුකේ බැහැ. ඒත් කන්න බොන්න දෙන්න පුළුවන් උනාට ඒකට බෙහෙත් කරන්න තරං වත්කමක් නැහැ.... මෙතෙනට කියන්න නම්බර් එකක්වත් හොයාගන්න පුළුවන් වෙයිද ......?
    මේකෙ ෆෝන් නම්බර් එකක් දාල නෑ නේද

    https://www.youtube.com/channel/UCfofTPr9g-ouN9zx7ipXbcA/featured
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    අපේ ගෙවල් ලඟත් ඉන්නවා වාහනේකට හැප්පිලා පස්ස පන නැති වෙච්ච බැල්ලියක් මෙතනට සෙට් කරන්න පුළුවන් වෙයිද දන්නෑ නේද ? ඒක යන හැටි දැක්කම දුකේ බැහැ. ඒත් කන්න බොන්න දෙන්න පුළුවන් උනාට ඒකට බෙහෙත් කරන්න තරං වත්කමක් නැහැ.... මෙතෙනට කියන්න නම්බර් එකක්වත් හොයාගන්න පුළුවන් වෙයිද ......?
    baw baw fb eke balanna podk paw
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,510
    6,110
    113

    Zeuz

    kinkon said:
    අතවර සීන් එකක්ද :rolleyes:
    හාඩ් දෙන්නං පෙන් දෙන්නං කියල ගිහිං පුපට ඇගිල්ල ගහල

    Mokkakda ban me Zeuz kiyanne?
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගෙන් පස්සෙ මගේ දේපල සියල්ල මේ වගේ තැනකට දෙන්න තීරණය කෙරුව
    @Mohowk ගේ අප්පා ගෙන්නගෙන පැත්තකින් බැඳලා තියලා උඹත් ඔය ජාතියේ එකක් පටං ගනිං.
    නාකි හොරි බල්ලොන්ගේ දුක මාකට් කරා කියන්නේ මරු සල්ලි♥️♥️
     
    • Wow
    Reactions: AnuradhaRa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලංකාවෙ පූසොන්ට ලව් කරන මානසිකත්වයක් නෑනේද. Cat person ල අඩුයි.

    එක අතකට බල්ලොන්ට ලව් කරන්නෙත් නෑ, සමහර ගෙවල් වල ඇතිකරන බල්ලටත් සවුත්තු විදිහට සළකන්නෙ.

    And love.
    බල්ලො හදන්නෙත් වාහන පාවිච්චි කරනවා වගේ ලෝකෙට පේන්න බං
    ආදරේට හදනවනම් බුල්ඩෝග්ලගෙ කන් කපන්නෙත් නෑ

    @Mohowk ගේ අප්පා ගෙන්නගෙන පැත්තකින් බැඳලා තියලා උඹත් ඔය ජාතියේ එකක් පටං ගනිං.
    නාකි හොරි බල්ලොන්ගේ දුක මාකට් කරා කියන්නේ මරු සල්ලි♥️♥️
    ඉන්ඩිකේටර් හොරකම් කරපු එකේ පව් ගෙවෙන්න පිනකුත් කරපන් මුඩුක්කු කටෝ
    ------ Post added on Aug 4, 2021 at 5:55 PM
     
    • Haha
    Reactions: Solo Rider