බල්ලො හදන්නෙත් වාහන පාවිච්චි කරනවා වගේ ලෝකෙට පේන්න බං
ආදරේට හදනවනම් බුල්ඩෝග්ලගෙ කන් කපන්නෙත් නෑ
ඉන්ඩිකේටර් හොරකම් කරපු එකේ පව් ගෙවෙන්න පිනකුත් කරපන් මුඩුක්කු කටෝ
------ Post added on Aug 4, 2021 at 5:55 PM
මේ අර බලු උට්ටාගේ පුතා නේද
මදැයි ඉන්ඩිකේටර් හොරු ඇල්ලුවා.
අන්තිමට අම්මා අප්පා බේරගන්න බැරිව විඳවනවා.
ඕකුං දෙන්නා පරිස්සං කරලා තියාගනිං දිගටම බයිට් කරන්න. උඹල වගේ උට්ටිගේ පුතාලා හදපු වඩපු උන් අකුලෝලා යන කාළේ ඇවිත් තියෙන්නේ