අඩේ Jaguar Xtype එක පට්ට වන්ඩියනෙ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    බොසාගෙ පියා ගාව වන්ඩියක් තියනවා V6 2.5L එකක්,ඔෆිස් එකේ වන්ඩිය තියෙද්දි මැනේජර් කීවා කොල්ලො ඊයෙ අරක හීට් කරානෙ දැන් ස්ටාට් වෙලා ටිකකින් හිටිනවා කියලා,මම ගිහින් බලනකොට කූලන්ට් ලෙවල් එකත් ගානට තියනවා ඊටපස්සෙ ස්ටාර් කරලා ටිකක් බලන් ඉද්දි කිසිම අව්ලක් නෑ ප්‍රෙශර් එකෙත්,ඒ උනාට හීට් එක වැඩි උනාට ෆෑන් ඔන් වෙන් නෑ,මම පොඩ්ඩක් fuse box එක බැලුවා බලනකොට රිලේ හතරක් සකමුබ් වෙලා fuse එකකුත් ගිහිල්ලා,හෙඩ්ලයිට් වැඩ නෑ වයිපර් වැඩ නෑ ෆෑන් එකත් වැඩ නෑ,පස්සෙ කෝකටත් කියලා වාහනේ නවත්තලා බොසාගෙ v8 එකේ battery එක ජගුවරේට දාලා බැලුවා එතකොට නම් ශේප් එකේ අනිත් ඒවා වැඩ ඒ උනාට ෆෑන් වැඩ නෑ,ඊටපස්සෙ ac දැම්මා ඔන්න ඊටපස්සෙ ෆෑන් වැඩ,ඊටපස්සෙ ජගුවර් එකේ බැට්‍රිය v8 එකට දාලා v8 එක start කරද්දි බාන්ඩෙ start උනේ නෑ ඊටපස්සෙ ජම්ප් එකක් දාලා ඒ බැට්‍රිය v8 එකෙන් චාජ් වෙන්න දාලා අපි ජගුවරේ ටෙස්ට් රයිඩ් එකක් ගියා,මම 120ට වගේ පෑගුවා ඒත් හීට් එක නැග්ගෙ නෑ,කෝකටත් සැක හින්දා rpm එක 2000තියාගෙන ආයෙ ඔෆිස් එකට ආවා හෙනයක්වත් නැතුව,ac off කරාම ෆෑන් නතර වෙනවා මටනම් හිතෙන්නෙම අර රිලේ හතරෙ කේස් එකක් කියලා,ඊටපස්සෙ බැට්‍රි මාරු කරලා ආයෙ තිබ්බ විදිහට තිබ්බා,අද කොළඹ අරන් ගියා වන්ඩිය හදන්න ඒක දාලා ආවා

    අඩෝ සුපිරි වන්ඩිය ඈ පට්ට කන්ට්‍රෝල් ඒවගේම පට්ට පිකප්,එදා මලියදේව බොයිස් එකේ පෙරඩ් එකේ ආතල් එකක් දුන්නෙ ඒ ජගුවර් එක තමා
    ටෙස්ට් රයිඩ් එකෙන් මට වන්ඩියට ආසා හිතුනා ඒ උනාට පාර්ට්ස් හිගයිනෙ
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    වාහනේ හොද උනාට පෙනුම මට අල්ලන්නෙ නෑ බං. පාට්ස් පට්ට ගණන් ඔක්කොටම වඩා)
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    • Like
    Reactions: Cypress

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    කාර් මල ජරාව
    පරන කැබ් එකක් හරි ජිප් එකක් හරි ගනින්

    artworks-000530454984-s6u8fk-t500x500.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    ඉතිං මන් කිව්වාද මට jaguar තියෙනවා කියලා.. 😂😂
    තමුසෙට ජගුවර් තියා පුස් සයිකලාක් වත් නැති බව අපි දන්නවා පොන්නයෝ🤣🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තමුසෙට ජගුවර් තියා පුස් සයිකලාක් වත් නැති බව අපි දන්නවා පොන්නයෝ🤣🤣
    ithin moko me uba tipar wela :lol: foot cycle ekkwath thiyena kollek da hoyanne badinna :lol: :lol: ?
     
    • Haha
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    moko ban me berihan denne..ubata wahanayak thiyena kollek ona nm @kasun_kbp ta message ekk dala balapn.. :lol:
    මොකෝ පොන්නයෝ බය උනාද 🤣🤣
    මට ඕනේ නම් මම කෑගහනවා තොට පුක ද😛
    @kasun_kbp කොළුකාරයෙක් කියලා නෝන්ඩි කරන්න එපා පොන්නයෝ 🤩