අඩො මූ ඇවිල්ලා තියෙන දුර දැක්කාම පට්ට සතුටුයි😍😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,684
    75,779
    113
    ජෙප්පො වගේ එක එකාට ඉරිසියා කර කර, කකුලෙන් ඇදින සීන් නෑ. තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගේම ගහගෙන යනවා. සුපිරි ඇඩ් එකක්.

     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,238
    20,873
    113
    හස්තිශෛලපුර
    ජෙප්පො වගේ එක එකාට ඉරිසියා කර කර, කකුලෙන් ඇදින සීන් නෑ. තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගේම ගහගෙන යනවා. සුපිරි ඇඩ් එකක්.


    Uba mokada muwa promote karanne? Family connection ekakda?
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    වීඩියෝ එකේ ඉන්න කොල්ලා කවුද? මිනිහා කවුද?

    පටන් අරන් තියෙන්නෙ කොහොමද?
    ------ Post added on Jul 11, 2026 at 1:06 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,929
    15,323
    113
    35
    Spain
    වසීම් පොඩි කාලේ ඉඳලම දියවැඩියාව හැදිලා ඉන්සියුලින් දවස ගානේ විදින කෙනෙක් කියල මන් අහල තියෙනවා. හරි පුදුමයක් එක. දැන් ඉන්න උන් වගේ නෙවේ ඒ කාලේ උන්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,123
    113
    ජෙප්පො උන්ගෙ වැඩක් වගේ මේකත් බුකීයි ප්‍රචාරය කලාට අන්තිමට බලන් ගියාම ඒකටත් සල්ලි දෙන්නෙ වෙන එකෙක් නෙ බන්. 🤭 🤭




    අනුන්ගේ සල්ලි වල කෙල හලපු බයියා දැන් කියන ඒවා 😂😂😂
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,887
    113
    ප*යාගල
    sorry.com
    Guy has no haters. Refreshing vibe

    Sipping Tea Time GIF
     
    • Like
    Reactions: tharakaf

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    ape amma chennel eke ganu kena meya ekka gema illuwa neda mokakata hari. me kolla thamange paduwe gema gaha gaththa.
     
    • Like
    Reactions: HKavinda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,684
    75,779
    113
    පින තමයි, Wild Cook ට AL වත් නෑ ලු නේද? අද කොහොමද?
    පින හුත්තවල් නෙවී බන්, ඩයල් එක උගෙ strength එක තේරුම් අරන් creative විදියට ගේමක් ගැහුවා. මටනම් AL ෆේල් වෙලා ඒවගේ ඉන්න උන් පට්ට ලොකුයි බැරි හුත්තවල් කරන්න ගිහින් AL ඇනගන්න උන්ට වඩා :yes: :yes: