අයියෝ උබලට විහිළු බං එහෙම ලොග් උනේ නෑ රෑ වැඩකරපු එක උදේ වෙද්දී බෑන් වෙලා. පෝන් එක මගෙ අතෙ තියෙන්නෙ. වෙන සීන් එකක් මං උන්ට මේල් එකක් දැම්ම උන් කියනවා rules violate වෙලා කියලා හේතුවක් නෑ බං. මං ආයෙ ඇහුවා තාම රිප්ලයි එකක් නෑ
View attachment 154214
අඩෝ මේ මගේ පර්සනල් නම්බර් එක බන්. මං ස්පෑම් කරල නෑ බං කොයිවෙලේකවත් මොන බල්ලොද රිපෝට් ගහන්නෙ ගෲප් වල ඉදන් මිනිස්සුන්ට හොද කරන්න යනවට
හොද පාඩම වගේ මට. හෙනගහනවා ලංකාවෙ බල්ලොන්ට
------
Post added on Dec 16, 2021 at 8:45 AM
child porn share කරලා මම දන්නා එකෙක් ගේ Facebook company එකට අදාළ ඔක්කොම accounts ගියා.
2 Facebook accounts , Whatsapp accounts, Insta accounts... ඔක්කොම.
මිනිහා photography කරන එකෙක්.. ඔක්කොම business කලේ ඒවායින්.
child porn වගේ හොර වැඩ වලට වෙන number එකක Whatsapp account එකක් use කරලා තියෙන්නේ, හැබැයි ඒක මිනිහා වැරදිලා මොනවහරි verify කරන්න use කරන්න ඇති.
ඒ නිසා related accounts ඔක්කොම ban උනා. ඔක්කොම ban උනා කියලයි මිනිහා කිවුවේ. මම දන්නේ නෑ ඇත්ත නැත්ත කිසි දවසක ඔය වැඩ කරලා නැති නිසා.
උඹව අනිත් එවුන් report කරන්න හේතුවක් ඇති නේ උඹ share කරන ඒවගේ?
porn share කරන illegal ඇති whatsapp වල rules/regulations වල.
මරු වැඩේ ඔය group වල ඉන්න එවුන් දන්නේ නෑ උන් කරන ඒවා බලාගෙන ඉන්නේ කියල.
ඔය group වල ලංකාවේ පොලිසියේ එවුනුත් ඉන්නවා පොලිසියේ එවුන් ඉන්නේ කරන එවුන් අල්ලලා ඇතුලට දාන්න.
Facebook ලා Dialog, Mobitel වගේ උන් එක්ක agreement ගහගෙන ඉන්නවා නං, ඔය number එක්ක register වෙලා තියන NIC ත් උන් දන්නවා.
