අඩො whatsapp එක බෑන් වෙලා 😧

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මොන රෙද්දක්ද ඔයි මේ.උදේ බලද්දි වට්සැප් එක බෑන් වෙලා ඇයි බං ඒ වැල ගෲපක්වත් නෑ. එක එකා ඇඩ් කරත් මං ලෙෆ්ට් වෙනව ඒවගෙන්. යකෝ පර්සනල් අකවුන්ට් එක මුලින්ම පොටෝ එකේ තියෙන කතාව ඇවිත් තිබ්බා. එහෙම වෙන්න බෑ පෝන් එක මේ අතේ තියෙන්නෙ ඊයෙ රෑත් වැඩකරා. මොනෞත්තක්ද බං අයෙ යන්න බෑ banned කියල එනව 😪😪 මට පිස්සු වගෙ
     
    Attachments

    • 083770BF-2DF1-4FD5-BD84-C72723A1FC10.png
      083770BF-2DF1-4FD5-BD84-C72723A1FC10.png
      345.9 KB · Views: 181

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ආයේ වෙරිෆයි කළාම හරි ගියේ නැද්ද ඕකේ විදියට.
    Banned kiyala enawa bn. Contact support kiyala enawa eke wisthare gahala yawwata reply ekak enne kohetada bn

    Banned kiyala enawa bn. Contact support kiyala enawa eke wisthare gahala yawwata reply ekak enne kohetada bn 😞
    6097F7A1-C2E7-47B2-9F6E-78BA48891438.jpeg
    ------ Post added on Dec 16, 2021 at 5:46 AM
     
    • Wow
    Reactions: tha123 and NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    There was a WhatsApp scam message indicating that you are no longer registered and then with a reactivation link which obviously is malicious.

    Also then in last April/May there was a hack that led to several accounts being blocked. This vulnerability was known since December 2020, the Israeli security company "Pandora" warned WhatsApp on this, but seems nothing was done (from what happened in April)
    I am not sure about your situation, but write to WhatsApp.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Good time to move to signal
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    ඔය බෑන් වෙලා නෙවෙයි බං 😹. ඩිවයිස් 2කින් ලොග් වෙලා නිසා ඕකෙන් ලොග් අවුට් වෙලා. උඹ වෙන තැනකින් ලොග් උනාද ඩිවයිස් එකකින් ?
    Ps : අයෙ ලොග් වෙනකොට banned කියල ආවොත් එතන report කරන්ඩ ඔප්ශන් එකක් තියනව දැන්. ඒකට ගිහින් වෙච්ච දේ කියල මැසේජ් එකක් දාන්ඩ. මේල් එකක් එයි පස්සෙ
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඔය බෑන් වෙලා නෙවෙයි බං 😹. ඩිවයිස් 2කින් ලොග් වෙලා නිසා ඕකෙන් ලොග් අවුට් වෙලා. උඹ වෙන තැනකින් ලොග් උනාද ඩිවයිස් එකකින් ?
    Ps : අයෙ ලොග් වෙනකොට banned කියල ආවොත් එතන report කරන්ඩ ඔප්ශන් එකක් තියනව දැන්. ඒකට ගිහින් වෙච්ච දේ කියල මැසේජ් එකක් දාන්ඩ. මේල් එකක් එයි පස්සෙ
    අයියෝ උබලට විහිළු බං එහෙම ලොග් උනේ නෑ රෑ වැඩකරපු එක උදේ වෙද්දී බෑන් වෙලා. පෝන් එක මගෙ අතෙ තියෙන්නෙ. වෙන සීන් එකක් මං උන්ට මේල් එකක් දැම්ම උන් කියනවා rules violate වෙලා කියලා හේතුවක් නෑ බං. මං ආයෙ ඇහුවා තාම රිප්ලයි එකක් නෑ 😪

    Ubata report gahala da danne nahe kauru hari
    F4641E9C-3209-4E20-85B0-815DAF523A23.png

    අඩෝ මේ මගේ පර්සනල් නම්බර් එක බන්. මං ස්පෑම් කරල නෑ බං කොයිවෙලේකවත් මොන බල්ලොද රිපෝට් ගහන්නෙ ගෲප් වල ඉදන් මිනිස්සුන්ට හොද කරන්න යනවට
    හොද පාඩම වගේ මට. හෙනගහනවා ලංකාවෙ බල්ලොන්ට
    ------ Post added on Dec 16, 2021 at 8:45 AM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අයියෝ උබලට විහිළු බං එහෙම ලොග් උනේ නෑ රෑ වැඩකරපු එක උදේ වෙද්දී බෑන් වෙලා. පෝන් එක මගෙ අතෙ තියෙන්නෙ. වෙන සීන් එකක් මං උන්ට මේල් එකක් දැම්ම උන් කියනවා rules violate වෙලා කියලා හේතුවක් නෑ බං. මං ආයෙ ඇහුවා තාම රිප්ලයි එකක් නෑ 😪

    View attachment 154214
    අඩෝ මේ මගේ පර්සනල් නම්බර් එක බන්. මං ස්පෑම් කරල නෑ බං කොයිවෙලේකවත් මොන බල්ලොද රිපෝට් ගහන්නෙ ගෲප් වල ඉදන් මිනිස්සුන්ට හොද කරන්න යනවට
    හොද පාඩම වගේ මට. හෙනගහනවා ලංකාවෙ බල්ලොන්ට
    ------ Post added on Dec 16, 2021 at 8:45 AM
    Uba meken business ekak ehema karanavada??? Nikan report gahan nane bn 😐 Uba ekko political set ekakin ehema gema illuwada??
     
    • Like
    Reactions: akshanz 2.0

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    අයියෝ උබලට විහිළු බං එහෙම ලොග් උනේ නෑ රෑ වැඩකරපු එක උදේ වෙද්දී බෑන් වෙලා. පෝන් එක මගෙ අතෙ තියෙන්නෙ. වෙන සීන් එකක් මං උන්ට මේල් එකක් දැම්ම උන් කියනවා rules violate වෙලා කියලා හේතුවක් නෑ බං. මං ආයෙ ඇහුවා තාම රිප්ලයි එකක් නෑ 😪

    View attachment 154214
    අඩෝ මේ මගේ පර්සනල් නම්බර් එක බන්. මං ස්පෑම් කරල නෑ බං කොයිවෙලේකවත් මොන බල්ලොද රිපෝට් ගහන්නෙ ගෲප් වල ඉදන් මිනිස්සුන්ට හොද කරන්න යනවට
    හොද පාඩම වගේ මට. හෙනගහනවා ලංකාවෙ බල්ලොන්ට
    ------ Post added on Dec 16, 2021 at 8:45 AM
    Uba kaatahari massage daala vada dunnada?
     
    • Like
    Reactions: akshanz 2.0

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අයියෝ උබලට විහිළු බං එහෙම ලොග් උනේ නෑ රෑ වැඩකරපු එක උදේ වෙද්දී බෑන් වෙලා. පෝන් එක මගෙ අතෙ තියෙන්නෙ. වෙන සීන් එකක් මං උන්ට මේල් එකක් දැම්ම උන් කියනවා rules violate වෙලා කියලා හේතුවක් නෑ බං. මං ආයෙ ඇහුවා තාම රිප්ලයි එකක් නෑ 😪

    View attachment 154214
    අඩෝ මේ මගේ පර්සනල් නම්බර් එක බන්. මං ස්පෑම් කරල නෑ බං කොයිවෙලේකවත් මොන බල්ලොද රිපෝට් ගහන්නෙ ගෲප් වල ඉදන් මිනිස්සුන්ට හොද කරන්න යනවට
    හොද පාඩම වගේ මට. හෙනගහනවා ලංකාවෙ බල්ලොන්ට
    ------ Post added on Dec 16, 2021 at 8:45 AM
    child porn share කරලා මම දන්නා එකෙක් ගේ Facebook company එකට අදාළ ඔක්කොම accounts ගියා.
    2 Facebook accounts , Whatsapp accounts, Insta accounts... ඔක්කොම.
    මිනිහා photography කරන එකෙක්.. ඔක්කොම business කලේ ඒවායින්.
    child porn වගේ හොර වැඩ වලට වෙන number එකක Whatsapp account එකක් use කරලා තියෙන්නේ, හැබැයි ඒක මිනිහා වැරදිලා මොනවහරි verify කරන්න use කරන්න ඇති.
    ඒ නිසා related accounts ඔක්කොම ban උනා. ඔක්කොම ban උනා කියලයි මිනිහා කිවුවේ. මම දන්නේ නෑ ඇත්ත නැත්ත කිසි දවසක ඔය වැඩ කරලා නැති නිසා.

    උඹව අනිත් එවුන් report කරන්න හේතුවක් ඇති නේ උඹ share කරන ඒවගේ?
    porn share කරන illegal ඇති whatsapp වල rules/regulations වල.

    මරු වැඩේ ඔය group වල ඉන්න එවුන් දන්නේ නෑ උන් කරන ඒවා බලාගෙන ඉන්නේ කියල.
    ඔය group වල ලංකාවේ පොලිසියේ එවුනුත් ඉන්නවා පොලිසියේ එවුන් ඉන්නේ කරන එවුන් අල්ලලා ඇතුලට දාන්න. :ROFLMAO:

    Facebook ලා Dialog, Mobitel වගේ උන් එක්ක agreement ගහගෙන ඉන්නවා නං, ඔය number එක්ක register වෙලා තියන NIC ත් උන් දන්නවා. :LOL: