අඩො whatsapp එක බෑන් වෙලා 😧

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uba oya number ekata reload damme nethnam, ubage namata thiyana registration eka cancel wenawa ita passe oya number ekama wena sim ekak ekka wena ekekuta yanawa, sim eka gaththu eka WhatsApp hadanna athi, ubawa ban wenna athi, echcharai
     
    • Like
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Uba meken business ekak ehema karanavada??? Nikan report gahan nane bn 😐 Uba ekko political set ekakin ehema gema illuwada??
    Political seen nam status danawa bn 1000k withara status balana un innawa mage whatsapp eken moda pakayalane inne api Political wallin athal gaththata. me modayo report gahuwada danne na bn serious aran.

    Uba meken business ekak ehema karanavada??? Nikan report gahan nane bn 😐 Uba ekko political set ekakin ehema gema illuwada??
    business nam karanawa bn lankawe nemei foreign un ekka mage thawa business messanger app ekath thiyenawa ekata mukuth awulak na mekata witharai kela une. Karapu deyak na bn mn illegal. Oke ithin kollo kello ekka athal ekata kunuharupen benagannawa. Ocharai lagadi nam ara pakistan seen eke videos share kara
    ------ Post added on Dec 16, 2021 at 5:04 PM

    child porn share කරලා මම දන්නා එකෙක් ගේ Facebook company එකට අදාළ ඔක්කොම accounts ගියා.
    2 Facebook accounts , Whatsapp accounts, Insta accounts... ඔක්කොම.
    මිනිහා photography කරන එකෙක්.. ඔක්කොම business කලේ ඒවායින්.
    child porn වගේ හොර වැඩ වලට වෙන number එකක Whatsapp account එකක් use කරලා තියෙන්නේ, හැබැයි ඒක මිනිහා වැරදිලා මොනවහරි verify කරන්න use කරන්න ඇති.
    ඒ නිසා related accounts ඔක්කොම ban උනා. ඔක්කොම ban උනා කියලයි මිනිහා කිවුවේ. මම දන්නේ නෑ ඇත්ත නැත්ත කිසි දවසක ඔය වැඩ කරලා නැති නිසා.

    උඹව අනිත් එවුන් report කරන්න හේතුවක් ඇති නේ උඹ share කරන ඒවගේ?
    porn share කරන illegal ඇති whatsapp වල rules/regulations වල.

    මරු වැඩේ ඔය group වල ඉන්න එවුන් දන්නේ නෑ උන් කරන ඒවා බලාගෙන ඉන්නේ කියල.
    ඔය group වල ලංකාවේ පොලිසියේ එවුනුත් ඉන්නවා පොලිසියේ එවුන් ඉන්නේ කරන එවුන් අල්ලලා ඇතුලට දාන්න. :ROFLMAO:

    Facebook ලා Dialog, Mobitel වගේ උන් එක්ක agreement ගහගෙන ඉන්නවා නං, ඔය number එක්ක register වෙලා තියන NIC ත් උන් දන්නවා. :LOL:
    සිරා සිරා මං දන්නව මං අදුරන උන් ඉන්නවා. අනික එක එක පක්කු porn group වලට ඇඩ් කරනවා මං ඒව leave කරනව බං දැක්ක ගමන් නැත්තන් කෑල්ල කේස්. වැල බලන්නෑ වැඩිය බැලුවත් ඔන්ලයින් බලල නිකන් ඉන්නව මං ඕවට ඇඩික් නෑ. සාමාන්‍යෙන් රිපෝට් කීයක් වදින්න ඔනිද බං කෙලවෙන්න. කරනවනම් සෙට් වෙලා කරන්න ඕනෙ ඕක මට. කරන උන්. හැබැයි එහෙම වෙන්න තරම් කැරි වැඩ නම් කරල නෑ බං කාටවත්.
    ------ Post added on Dec 16, 2021 at 5:07 PM

    uba oya number ekata reload damme nethnam, ubage namata thiyana registration eka cancel wenawa ita passe oya number ekama wena sim ekak ekka wena ekekuta yanawa, sim eka gaththu eka WhatsApp hadanna athi, ubawa ban wenna athi, echcharai
    නෑ බ්‍රෝ එච්චර සරල නෑ එහෙම උනානම් මං මේකෙ නූලක් දාන් නෑ 🤗 නම්බරේ මං පාවිච්චි කරන එක
    ------ Post added on Dec 16, 2021 at 5:08 PM

    Uba kaatahari massage daala vada dunnada?
    අපෝ එහෙම ගොං ආතල් ගන්නෙ නෑ බං. වෙන එක එක උන් අර වට්සැප් mod හිටන් දාගෙන ඉන්නව උන්ට මොකුත් පස්න නෑ මේ නීට් එකට තියාගෙන හිටපු මටම කෙල උන එකයි ප්‍රශ්නෙ බං😩
    ------ Post added on Dec 16, 2021 at 5:10 PM
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සිරා සිරා මං දන්නව මං අදුරන උන් ඉන්නවා. අනික එක එක පක්කු porn group වලට ඇඩ් කරනවා මං ඒව leave කරනව බං දැක්ක ගමන් නැත්තන් කෑල්ල කේස්. වැල බලන්නෑ වැඩිය බැලුවත් ඔන්ලයින් බලල නිකන් ඉන්නව මං ඕවට ඇඩික් නෑ. සාමාන්‍යෙන් රිපෝට් කීයක් වදින්න ඔනිද බං කෙලවෙන්න. කරනවනම් සෙට් වෙලා කරන්න ඕනෙ ඕක මට. කරන උන්. හැබැයි එහෙම වෙන්න තරම් කැරි වැඩ නම් කරල නෑ බං කාටවත්.
    ------ Post added on Dec 16, 2021 at 5:07 PM
    nikan search kalama mehema enne,

    https://www.quora.com/How-many-reports-does-it-take-to-delete-a-WhatsApp-account

    How many reports does it take to delete a WhatsApp account?
    >>
    Just one report is enough.
    >>
    Don’t know the exact number but it would be in few phases:
    1. The user would be added to a watchlist.
    2. If there would be enough reports he would be banned for 24 hours.
    3. If after that ban there would be again enough reports the user would be banned permanently from the app.

    oya wage eka eka aya eka eka katha kiyanne.. kohomath podu heethu pahadili ne..
     
    • Sad
    Reactions: akshanz 2.0

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උබ ඉල්ලන් කාල වගේ වට්ස් ඇප් පෙර්සන්නල් හා ප්‍රොෆෙශනල් විදියට විතරක් යූස් කරපන්. අදුනන්නෙ නැති උන් එක්ක ගෲප්වල කේස් දාගන්න එපා.
    තමන් දන්න උන් හා ප්‍රොෆෙශනල් ඒවට විතරක් ඕක යූස් කරපන්.

    වයිල්ඩ් වැඩ වලට ටෙලිග්‍රම් පාවිච්චි කරපන්.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Political seen nam status danawa bn 1000k withara status balana un innawa mage whatsapp eken moda pakayalane inne api Political wallin athal gaththata. me modayo report gahuwada danne na bn serious aran.

    business nam karanawa bn lankawe nemei foreign un ekka mage thawa business messanger app ekath thiyenawa ekata mukuth awulak na mekata witharai kela une. Karapu deyak na bn mn illegal. Oke ithin kollo kello ekka athal ekata kunuharupen benagannawa. Ocharai lagadi nam ara pakistan seen eke videos share kara
    ------ Post added on Dec 16, 2021 at 5:04 PM

    සිරා සිරා මං දන්නව මං අදුරන උන් ඉන්නවා. අනික එක එක පක්කු porn group වලට ඇඩ් කරනවා මං ඒව leave කරනව බං දැක්ක ගමන් නැත්තන් කෑල්ල කේස්. වැල බලන්නෑ වැඩිය බැලුවත් ඔන්ලයින් බලල නිකන් ඉන්නව මං ඕවට ඇඩික් නෑ. සාමාන්‍යෙන් රිපෝට් කීයක් වදින්න ඔනිද බං කෙලවෙන්න. කරනවනම් සෙට් වෙලා කරන්න ඕනෙ ඕක මට. කරන උන්. හැබැයි එහෙම වෙන්න තරම් කැරි වැඩ නම් කරල නෑ බං කාටවත්.
    ------ Post added on Dec 16, 2021 at 5:07 PM

    නෑ බ්‍රෝ එච්චර සරල නෑ එහෙම උනානම් මං මේකෙ නූලක් දාන් නෑ 🤗 නම්බරේ මං පාවිච්චි කරන එක
    ------ Post added on Dec 16, 2021 at 5:08 PM

    අපෝ එහෙම ගොං ආතල් ගන්නෙ නෑ බං. වෙන එක එක උන් අර වට්සැප් mod හිටන් දාගෙන ඉන්නව උන්ට මොකුත් පස්න නෑ මේ නීට් එකට තියාගෙන හිටපු මටම කෙල උන එකයි ප්‍රශ්නෙ බං😩
    ------ Post added on Dec 16, 2021 at 5:10 PM
    Pakistan seen eke video share kara nan sorry mchn.. man hithanne ekai seen eka.. un violent ewa ... religious case ena ewa detect karanava... unge site ekata gihin balapan. Email karanna puluwan athi appeal ekak. Man F word eka use karala vena app ekaka ban una bn. Passe mail karama hari gassuva. Mata hallak liyala ewala thibba bn podi lamai baya venava kiyala 😂😂
     
    • Sad
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    nikan search kalama mehema enne,

    https://www.quora.com/How-many-reports-does-it-take-to-delete-a-WhatsApp-account

    >>

    >>

    oya wage eka eka aya eka eka katha kiyanne.. kohomath podu heethu pahadili ne..
    meka palaweni parata une dan paya 24katath wadi thamath banned.

    උබ ඉල්ලන් කාල වගේ වට්ස් ඇප් පෙර්සන්නල් හා ප්‍රොෆෙශනල් විදියට විතරක් යූස් කරපන්. අදුනන්නෙ නැති උන් එක්ක ගෲප්වල කේස් දාගන්න එපා.
    තමන් දන්න උන් හා ප්‍රොෆෙශනල් ඒවට විතරක් ඕක යූස් කරපන්.

    වයිල්ඩ් වැඩ වලට ටෙලිග්‍රම් පාවිච්චි කරපන්.
    mm idala hitala oya ekak dekak yawwoth thamai bn illuwoth kawruharia. lagadinam yawwe na sure Oita wada group hitan hadagena jalthara weda klarana ewun ochchara inne bn :sorry:
    ------ Post added on Dec 17, 2021 at 9:09 AM
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    මොන රෙද්දක්ද ඔයි මේ.උදේ බලද්දි වට්සැප් එක බෑන් වෙලා ඇයි බං ඒ වැල ගෲපක්වත් නෑ. එක එකා ඇඩ් කරත් මං ලෙෆ්ට් වෙනව ඒවගෙන්. යකෝ පර්සනල් අකවුන්ට් එක මුලින්ම පොටෝ එකේ තියෙන කතාව ඇවිත් තිබ්බා. එහෙම වෙන්න බෑ පෝන් එක මේ අතේ තියෙන්නෙ ඊයෙ රෑත් වැඩකරා. මොනෞත්තක්ද බං අයෙ යන්න බෑ banned කියල එනව 😪😪 මට පිස්සු වගෙ
    Move to Telegram .
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    අයියෝ උබලට විහිළු බං එහෙම ලොග් උනේ නෑ රෑ වැඩකරපු එක උදේ වෙද්දී බෑන් වෙලා. පෝන් එක මගෙ අතෙ තියෙන්නෙ. වෙන සීන් එකක් මං උන්ට මේල් එකක් දැම්ම උන් කියනවා rules violate වෙලා කියලා හේතුවක් නෑ බං. මං ආයෙ ඇහුවා තාම රිප්ලයි එකක් නෑ 😪

    View attachment 154214
    අඩෝ මේ මගේ පර්සනල් නම්බර් එක බන්. මං ස්පෑම් කරල නෑ බං කොයිවෙලේකවත් මොන බල්ලොද රිපෝට් ගහන්නෙ ගෲප් වල ඉදන් මිනිස්සුන්ට හොද කරන්න යනවට
    හොද පාඩම වගේ මට. හෙනගහනවා ලංකාවෙ බල්ලොන්ට
    ------ Post added on Dec 16, 2021 at 8:45 AM
    Device dekkin log wunu nisa nm newei.mmth ehema karahama aye log wenna kyla kynne....oya service terms violation ekk nisa kylane kynne..ekama option ekai thynne email ekk lynna helo center ekata.....habai aye unban weida kyla nm mm danne na....mage awurudu 3k withara parana insta ekata kelawuna 4n eke lankawen log wela lap eke VPN dagena Singapore walin gihin...aye kelinma remove kara....email ekk yawuwata reply wath awe na....Meta eke customer service nm wadakma na Google ekka baladdi
     
    • Like
    Reactions: akshanz 2.0

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    මචං මගේ whatsapp එකටත් දැන් දවස් දෙක තුනකට කලිනන් code එක දෙපාරක් ආවා ,අර අපි සෙටප් කරද්දී එන code එක,kauru හරි ලොග් වෙන්න හදලා,මොනවා හරි සීන් එකක් යනවාද දන් නෑ,මන් කෝකටත් කියලා ලෝගින් pw දාගත්ත
     
    • Like
    Reactions: akshanz 2.0