හම්මා වෙඩි තියලද? ලිපිගොනු පැහැගන්න ඇවිල්ලද?
Two unidentified gunmen on a motorcycle intercepted the vehicle and fired shots into the air and at the vehicle using a pistol-type weapon
Halloluwa was reportedly assaulted, and a confidential file in his possession was stolen during the attack, local media reported.
නාට්ටියෙ එපිසොඩ් ටික
July 29, 2022
Thusitha Halloluwa has been appointed as the Director - General of Public Relations to the President with effect from today.
ලින්ක්
හුකාරිස් වෙලා April 30, 2025 හලොලුවට ට්‍රැවල් බැන් එකක් වැටෙනො, පොලිසියට අල්ලන් එන්නෙයිත් කියනො
(fraudulent use of an iPhone, iPad, charger, and an Apple MacBook computer valued at 478,307.03 rupees.)
Travel ban for ex- NLB Director
ලින්ක්
ඊට පස්සෙ May 2, 2025
Thusitha Halloluwa granted bail
ඇප අරන් එද්දි තමයි අර ග්‍රිසියෙ නැව් තියෙ කියලා කියන්නෙ අනුරට.
ඕකට බුවාව CID කැදවනො.
CID summons Halloluwa over Greece claim on President
ලින්ක්
සීයාගෙ අඩිපාරෙ ගිහින් වෙන දිනයක් ඉල්ලනො..



Halloluwa requests new date to appear before CID
වෙන දිනයක් දෙන්න සැර්...
එපාර 15 වෙනිදා මැයි 2025
Thusitha Halloluwa arrives at CID
මෙන්න ඇවිල්ලා
පොරගේ නඩුව තියෙන්නෙ මේ මාසෙ 30 ආපහු..


හරිම විනොඩයි උට්ටො මෙව්වා...