මූ මුගෙ සෙට් එකත් එක්ක 2000ස් ගනන්වල හතර වටේ නෙලන කාලේ තමා ක්‍රිකට් වල සුපිරිම කාලේ. දැන් 2026. අඩෝ අපි නාකි නේද



ඒක කියන්න බෑ, මුන් ටික යෝදයෝ වැගේ බන්, මුගේ දූත් එහෙමයිමෙහෙත් දෙකක් තුනක් නෙලුවද දන්නේ නැහැ![]()


John ebrahm balapan dan heti
issara cricket play karaddi SL, AUS, SA, WI, India thama api bedune team vdhata anik unwa ganan gattet nah e kale Nz Eng PAK Ban ehema. dn Ban ZIM gahannath hena gemak denawa. mnnm 2015 WC eken passe cricket balannema nah idala hitala India AUS wage matches balanawa Ashes time ekak hambunoth ehen mehen balanawa