අඩෝ අත් උස්සපන්
SinhaRuba Well-known member May 4, 2012 1,093 463 113 Matara Apr 6, 2015 #1 අඩෝ අත් උස්සපන් Reactions: Dntec
SinhaRuba Well-known member May 4, 2012 1,093 463 113 Matara Apr 6, 2015 #13 මමත් එකතු කරනාව බන් යාලුවෝ මේක facebook දාලා මාව tag කරලා තිබුනා.
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Apr 6, 2015 #14 මටත් ඔය ආතල් එක තිබුනා බන් කාසි ආපු දවස් වලම එකතු කලා කොන්දට සල්ලි දෙන්නේ එහෙම 10ක් ඉතුරු එන විදියට කෝම හරි එකතු කලා ඕක නුවර ගත්තෑකිලු නේද කලෙක්ශන් එකම 2500ක්ද කොයිද පොතත් එක්කම
මටත් ඔය ආතල් එක තිබුනා බන් කාසි ආපු දවස් වලම එකතු කලා කොන්දට සල්ලි දෙන්නේ එහෙම 10ක් ඉතුරු එන විදියට කෝම හරි එකතු කලා ඕක නුවර ගත්තෑකිලු නේද කලෙක්ශන් එකම 2500ක්ද කොයිද පොතත් එක්කම